saravita-anim2

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 8766 hours ago

LATEST

නවකවදය සම්බන්ධයෙන් කිසිදු ලිහිල්භාවයක් නෑ

calendar_today 2020 අගෝ 18 - 19:45 remove_red_eye - 511  

නවකවදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් . පිරිස් මහතා අවධාරණය කළේය.

පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 13කට අධික වටිනා හෙරෝයින් මත්කුඩු සමග දෙමටගොඩ සිරිධම්ම මාවතේ 256 වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කෙරේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, ලබන 20 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

Read More

නොරොච්චෝලේ ක්‍රියාත්මක වනතුරු විදුලිය කැපිල්ලක්/ නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සිකුරාදා, සම්පූර්ණ බලාගාරයම ක්‍රියාත්මක වීම 23දා? කලාප 04කට බෙදා රට පුරා දෛනික විදුලිය කැපීමක්

Read More

දිවයින පුරා ඊයේ දිනයේදී සිදුවූ විදුලි බිඳ වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුව අද පස්වරුවේ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවී තිබේ.

Read More

දැනට පවතින 1973 ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීමට අවධානය යොමුව ඇති බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1029 මගි ප්‍රවාහන දුම්රියේ පිලි පැනිමට ලක්වු දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

අද දිනයේ කෙරෝනා ආසාදිත එක් රෝගියෙකු වාර්තා විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත රෝගින් ගණන 2901 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අපනයන සංවර්ධන පනතෙ විදි විධාන අනුව අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන සභාවක් ස්ථාපිත කර ඇතත් අවුරුදු 26ක් තිස්සේ එම සභාව එකම අවස්ථාවකදීවත් රැස්ව නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණීමට ප්‍රථමව කොවිඩ් 19 වැළදී නොමැති බවට තහවුරුවක් ලබාගත යුතු අතර එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යයෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ.

Read More

කුඹුරු ඉඩමක් ගොඩකර ගැනීම සඳහා රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල කාර්යාලයේ සැලසුම් නිලධාරීවරයා අද දින දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම පිරිස ලංකාවට ගෙන්වා ගන්නාතුරු කොරියාවේ රැකියා සඳහා යාමට නියමිත ඊළඟ ලාංකික ශ්‍රමිකයින් කණ්ඩායම එරටට යැවීමට නොහැකිව සිටින බවද මෙහිදී අනාවරණය විය.

Read More

උතුරු පළාතේ ජලජීවි වගාව සංවර්‍ධනය කිරීම සදහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

Read More

අපේ ජනබල පක්ෂය සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් පවතින බවත් එත් සමඟම තමන් වහන්සේ සැඟවි සිට අතරුදහන් විමක් සිදුවි ඇති බවට මේ දිනවල මාධ්‍ය තුළ පුවත් පළ වන බවත් එය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

දොම්පේ පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළ තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

Read More

හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්වරයෙකු වූ මහින්ද විජේසිරි මහතා හොරණ කැස්බෑව ප්‍රධාන මාර්ගයේ ඔහුගේ මෝටර් රථය තුළ මිය ගොස් සිටියදී අද (18දා)උදෑසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි

Read More

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරිපත්වු දෙමල ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්ට පාර්ලිමේන්තු සැසිවාරයේ සහභාගිවීමට මඩකලපුව මහාධිකරණය අවසර ලබා දී ඇත.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2755 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සබරගමු මහ සමන් දේවාල ඇසළ පෙරහර කප්සිටුවීම (20) කලාකරුවන්ට සහ රාජකාරීකරුවන්ට පමණක් මෙවර පෙරහර සිමාවෙයි

Read More

රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ මිගමුව බන්ධනාගාරය තුළදි මියගොස් තිබේ.

Read More

ඉන්දියාවේදී විෂ ශරීර ගත කොට ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන සිවුදෙනෙකුට කොවිඩ් ආසාදනව වී තිබේ.

Read More

1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

Read More

ඉන්දියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙරටෙහි මෙහෙයවනු ලබන මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරුවෙකු මත්කුඩු තොගයක්ද සමඟින් ඉරිදා (16) අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත්ව තිබේ.

Read More

නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18දා) රාජකාරී ආරම්භ කළේය.

Read More

අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (18) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.

Read More

ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවැසීය.

Read More

ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නීලධාරින් 13 දෙනා අගෝ.31 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවැත්වෙන වාර්ෂික දේව පූජාවන්හි අවසන් දේව මෙහෙයට පෙර පැවැත්වෙන තීර්තම් දේව මෙහෙය අද (18) දිනයේදී පැවැත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.