saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8369 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදිත එක්කොටි දහඅට ලක්ෂයක්

calendar_today 2020 ජුලි 08 - 06:49 remove_red_eye - 215  

ලෝකයේ බොහෝ රටවල් වෛරසය හමුවේ පරාජය වනවිට කොවිඩ්-19 ආශ්‍රිත මරණ 543,600 සීමාවට පැමිණ තිබේ.

’’අපට එය විසඳා ගත හැක්කේ, එය ජය ගැනීමෙන්ම පමණයි. මෙයින් අදහස් කරන්නේ රටවල් අතර සහයෝගීතාවය සහ අපගේ සමාජයන්හි සහයෝගිතාවයේ වැදගත්කමයි.’’

Read More

’’කොවිඩ්-19 අවුල් සහගත හා නොගැලපීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය යුක්තිය ඉටුකරනු ඇති බව සිතිය නොහැකියි. එයින් සිදුවන්නේ ඇමරිකානුවන්ට රෝගය සහ ඇමරිකාව පමණක් ඉතිරි කිරීමයි.’’

Read More

සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙවැනි කාර්යයන් කිරීමට අවස්ථාව ලබා නොදීම රජයේ ආයතනවල ප්‍රධානීන්ගේ හා උප කාර්යාල ප්‍රධනීන්ගේ වගකීම බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (06දා) පස්වරු 4.00 වන විට මැතිවරණ පැමිණිලි 2084ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

දිස්ත්‍රික්ක හයකට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් තිස් එක් දහස් පන්සියයකට අයත් පුද්ගලයන් එක්ලක්ෂ දෙදහස් දෙසිය දහ නවයක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

‘අපි ජනාධිපති හදාගත්තා. ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමාට පක්ෂපාතී පාර්ලිමේන්තුවක් නොමැතිව ඒතුමාගේ ප්‍රතිපත්ති හෝ අලුත් දෙයක් කරන්න බැහැ. ඒතුමාට පැහැදිලි දැක්මක් තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම කියලා විවිධ ක්ෂේත්‍රවලට ඒතුමා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ජනතාව අතට පත්කළා. ඒතුමාට අපි අවස්ථාව දෙන්න ඔ්නෑ ඒවා ක්‍රියාත්මක කරලා ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කර දෙන්න’ යැයි වාරිමාර්ග, කෘෂිකර්ම, මහවැලි සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහ

Read More

ප්‍රසන්න, ශ්‍රීලනිප ගැටුමේ අලුත් කතා

Read More

තවත් කෝවිඩ් -19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාධිතයින් ගණන 2080 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අගෝස්තු 06 වෙනිදා අපිට රාජ්‍ය බලය ලැබුණු පසු මේ සහගහන තෙල් බදු අපි අඩු කරන බව හිටපු අමාත්‍යවරයා අද (07) වැඩබිමේ අපි වෘත්තීය සමිනි නියෝජිතයින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට එක් වෙමින් සඳහන් කර සිටියේය.

Read More

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන භෝග වර්ග පුරෝකථනයට අනුව මේ මස 21 වැනිදා දක්වා කාලය තුළ වගා කිරීමට සුදුසු භෝග වර්ග දහසයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

තමන් රාජපක්ෂලා සමග ඩීල් ගහන බවට ඇතැම් අය පැවසුවත් රාජපක්ෂලාට ගාල්ල ආසනය දිනා ගැනීමට තමා ඉඩ නොදුන් බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපෙක්ෂක කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

කඩවත පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා, අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු භාරයට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස් ස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබූ තවත් අසම්පුර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (07දා) යවන ලදී.

Read More

නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවී තිබුණ බවත් එය චීනයේ ආරම්භ වීමට ප්‍රථමව වඩා වාසිදායක තත්වයන් ඇති වූ සෑම අවස්ථාවකම පුපුරා ගොස් ඇති බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයෙක් ටෙලිග්‍රාෆ් වෙත පැවසීය.

Read More

මෙම ගුවන් යානයෙන් තවත් මළ සිරුරු 04 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර, ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

Read More

නිවාස අශ්‍රිතව ජනනය වන භාවිත කළ නොහැකි විද්‍යුත් උපකරණ භාර ගැනීමේ මධ්‍යස්ථානයක් හැව්ලොක් පාර උද්‍යාන පාර හන්දියේදී අද (07දා) කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මැතිවරණ අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. අද කළුතර පොලිස් අධිකාරි කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

Read More

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO )පාලම් 10 ක ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර ලබන වසර ඇතුළත මෙම සියලු පාලම්වල ඉදිකිරීම් කටයුතු මුලූමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

Read More

වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමගින් එහි රැඳවියන් බැලීමට ලබාදෙන අවස්ථාව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Read More

පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙක් එම හෝටලය තුළදීම ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

Read More

දෙහිවල සත්වෝද්‍යානයට මේ වසරට අවුරුදු 84ක් සම්පූර්ණ වී තිබේ. 1936දී දෙහිවල සත්වොද්‍යානය ආරම්භ කර තිබේ.

Read More

මගී ප්‍රවාහන සේවා පහසු කිරීමේ අරමුණෙන් සකස් කරන ලද ’’ MyBus-SL ’’ ජංගම දුරකථන යෙදවුම අද දින පෙරවරුවේ නාරාහේන්පිට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ දී දියත් කරනු ලැබිය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 38ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 2 සිට ට්‍රිලියන 7ට වැඩිවුණා. නමුත් යුද්ධය අවසන් කළා. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගණ, කාපට් මාර්ග, කොන්ක්‍රීට් මාර්ග නිර්මාණය කළා.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී ඇත.

Read More

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශය​ට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.

Read More

කෝවිඩ් - 19 ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු නියෝගයක් නිකුත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.