saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8926 hours ago

LATEST

අන්තර්ජාලයේ හරහා කාන්තාවන් විකුණන ස්ථානයක් වටලයි

calendar_today 2020 සැප් 04 - 11:59 remove_red_eye - 821  

ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි රැඳී සිටි කාන්තාවන් හතර දෙනෙක් ඊයේ 4 අත්අඩංගුවට ගත් බව නුගේගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි

රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවසකදී අද (4දා) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය කියයි. සැකකාරියන් සමග මත්කුඩු ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන හතරක් සහ බැංකු ගිණුම් පොතක් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ඊයේ (03) ඉතාලියේ කොවිඩ් ආසාධිතයන් 1397 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශ​ය පවසයි

Read More

බිබිල නගරයේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ඊයේ (03දා) ස්කැවේටර් යන්ත්‍රයකට යටවීමෙන් 77 හැවිරිදි අටදරු පියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බිබිල පොලීසිය පවසයි.

Read More

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 29 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාව මතු අනාගතයේ දී ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඊට අදාළ මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැප වන ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියලු පිරිස් වෙතින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

Read More

’’ලිංගික සෞඛ්‍යය අපගේ සමස්ත සෞඛ්‍යයේ වැදගත් අංගයක්. කෙසේ වෙතත් කොවිඩ්-19 කාලය තුළ ලිංගිකත්වය සංකීර්ණ විය හැකියි.’’ කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තෙරේසා ටෑම් කියයි.

Read More

පානදුර දකුණ පොලිසිය මගින් හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,149,289ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛයාව 186,785කි.

Read More

බොහෝ රටවල මරණ නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති බැවින් මෙම සංඛ්‍යා පවා සැලකිය යුතු අවතක්සේරු කිරීමක් විය හැකි බව ඇම්නෙස්ටි පවසයි.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සුළු පහළ යෑමක් තිබුණත්, එරට මරණ සංඛ්‍යාව තවදුරටත් පහළ ගොස් නොමැත. රුසියාවේ ආසාදිතයන් වාර්තා වීමද එක් මට්ටමක තවදුරටත් පවතින බව සඳහන් වෙයි.

Read More

ආපදාවට පත් ‍නෞකාවේ කාර්යමණ්ඩලයේ 23 දෙනා අතරින් 22කු බේරා ගැනීමට සමත්වූ බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවෙන් පෙරේදා වාර්තා වූ 83,337ක් වන දෛනික ආසාදිත අගය මෙතෙක් ගෝලීය වශයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස සැලකෙන අතර, අසල්වැසි රටවල කොවිඩ්-19 අවදානමද මේ සමග ඉහළ දැමෙයි.

Read More

’ද බැට්මෑන්’ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබීම හේතුවෙන්, එහි රූගත කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වෝනර් බ්‍රදර්ස් සමාගම පවසයි.

Read More

මෙම නෞකාව නැගෙනහිර චීන මුහුදේදී සිව්වැනි කාණ්ඩයේ මයිසාක් සුළි කුණාටුවට හසුව ඇති අතර, නෞකාවේ සිටි නාවිකයන් සහ ප්‍රවාහනය කළ ගවයන් සමග එය සාගරයේ සැඟව ගොස් ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,200,000 ඉක්මවා ඇති අතර, එන්නතක් තවම නොමැති නිසා සෞඛ්‍යාරක්ෂක ක්‍රම අමතක නොකිරීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් යළි යළිත් සිහිපත් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත්කර ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දින නියමකින් තොරව කල් දමා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළ පසු එය අහෝසි කිරීමට යෑම මහා විනාශයක ආරම්භයක් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් 9/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කරන ලෙස වූ යෝජනාවක් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිල වශයෙන් භාරදීමට සූදානම් බව ජාතික යොවුන් පෙරමුණේ ප්‍රධාන ලේකම් දර්ශන චතුරංග බ්‍රහ්මණ මහතා පැවසීය.

Read More

කලුතර,මිගමුව,මාතර හා හෝමාගම මහාධිකරණවල නඩු 600කට වඩා ගොඩගැසි ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව එ වෙනුවෙන් අතිරේක රජයේ අධිනිතීඥයෙක් යෙදවිමට තිරණය කර තිබේ.

Read More

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයන් සඳහා ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිළධාරියා පලතුරු සැපයුම්කරුවෙකු ගෙන් රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය

Read More

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සිය අමාත්‍ය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී 2020.09.03 වන දින මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී.

Read More

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් අද (03) පැවැත්විණි.

Read More

දඹුල්ල මූලික රෝහලේ පැතිරී ඇති මකුණු ගහනය පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය දඹුල්ල මහනගර සභාව එක්ව රෝහලේ මකුණු මර්දනය කිරීම සඳහා කෘමිනාශක ඉසීමේ වැඩපිළිවෙලක් අද දින ක්‍රියාත්මක වූහ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හදුනාගෙන ඇති අතර එ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.