නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කැලෑවක කෝපි ගසක් මත මිය ගොස් සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර කොටියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් නාවලපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් මත මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මිනි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ සහාය ද පළ කර බව සංගමයේ ලේකම්, සුරංග දර්ශන මහතා පවසයි.
Read Moreහම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 43 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (21) තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණි.
Read Moreකොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග හානිවු ඉතාලියේ ආර්ථිකය ජන ජිවිතය හා ව්‍යාපාර නැවත ගොඩනැංවීම සඳහා යුරෝපා හවුලෙන් යුරෝ බිලියන 750 ක ආර්ථික හා සහනාධාර පැකේජයක් සදහා යුරෝපා කොමිසමෙන් එකඟතාවයක් ඊයේ (20) ඇති වු බව ඉතාලි මුදල් අමාත්‍යාංශය පැවසීය.
Read Moreදැරියන් තිදෙනා ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ දැඩි සුළං සහිත කාලගුණයක් පැවති අතර එම අවස්ථාවේ ආසන්නයේ පිහිටි කොහොඹ ගසක අත්තක් දැරියන් තිදෙනා මතට කඩා වැටී ඇත.
Read Moreතේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන්ගේ ශ්‍රම දායකත්වය අවම විම නිසා තේ නිෂ්පාදනයට ගැටලුවක් පැවතිම හේතුවෙන් චිනයෙන් මෙරටට ආනයනය කරන ලද තේ දලු නෙලිමේ යන්ත්‍රය උපරිම ඵලදායිතාවයක් ගෙන එන බව ආගරපතන හොල්බෘක් කෘෂි ව්‍යාපාරයේ කලමණාකාර අධ්‍යක්ෂක මොහාන් පින්නදුවගේ මහතා පැවසිය.
Read Moreව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කටයුතු කළාය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreබුවනෙකබා රජතුමාගේ රාජ්‍ය සභාවෙ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සඳහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්‍රශනය යහපාලන සමයේ මෙවන් දෙයක් වූ විගස කෑ ගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිම් වලදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණි.
Read Moreකොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු රැගෙන දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් 7/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9ක් ඇතුළු පොලීසියේ 17කට ස්ථාන මාරුවීම් ලැබී තිබේ.
Read Moreදේශීය සම්ප්‍රේෂණයන් 20ක් සහ එරටට විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද ඇතුළුව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreඔහු පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරී සඳහා යෙමුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඑනමුදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට COVID-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙන බවට තමාට පොරොන්දු විය නොහැකි බවය.
Read Moreශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගම්මිරිස් අපනයනය කිරීමේදී පවතින බදු වාසිය යොදා ගනිමින් වියට්නාමයේ ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යොමුකරන බව ඉන්දියානු ගම්මිරිස් සහ කුළුබඩු වෙළෙඳුන්, වගාකරුවන්, වැවිලිකරුවන්ගේ ඒකාබද්ධතා කේරළ සම්බන්ධීකාරක කිෂෝර් ෂම්ජි පවසයි.
Read Moreහම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නම්කරනු ලබන්නේ 2009 වසරේ සිට හම්බන්තොට සිදුකළ දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන් වන වනසතුන්ට වාසභූමියක් තැනීම පදනම් කරගෙන. එසේ නම් කරනු ලැබූ වනඅලි කළමනාකරණ රක්ෂිත වෙනුවෙන් හෙක්ටයාර් 50,000ක රක්ෂිත ප්‍රදේශයක් වෙන්කරනු ලැබූ නමුත්, අද වනවිට ඉන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 10,000කටත් වඩා අඩු කොටසක් වීම කනගාටුවට කරුණකි.
Read Moreශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියා ‘නිව් සවුත් වේල්ස්’ ක්‍රිකට් සමාජයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.
Read MoreWHO අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ජූලි 6දා වනවිට ඇමරිකාවේ ආදිවාසීන් අතර රෝගීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
Read Moreසංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති අතර, සති අන්තයේදී ආසාදිතයන් 4,581ක් වාර්තා වී තිබේ.
Read Moreඅප්‍රිකානු කලාපයේ කොරෝනා වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරණ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 373,000ක් සහ මරණ 5,000ක් ඉක්මවා තිබේ.
Read Moreසෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.
Read More’’ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා. ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා ලෙස මට වඩා දේශප්‍රේමී කිසිවෙක් නැහැ!’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,647,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.
Read Moreපහත වැටී ඇති ගම්මිරිස් මිල නැංවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.
Read Moreශ්‍රී ලංකාව, ඉන්දියා හා තුර්කිය කේන්ද්‍රකර ගනිමින් සිදුවන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හයිද්‍රාබාද් පොලීසිය සමත්ව තිබේ.
Read Moreතම බාල වයස්කාර පුත්‍රයාගේ උදරයට සහ ලිංගේන්ද්‍රයට පයින් පහර දී කෘරත්වයට පත්කර අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි යුධ හමුදා සෙබලෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියමකළ අනුරාධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 කට අත්හිටුවීමට අද ( 20 ) දා නියෝග කෙරිණි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2730 දක්වා ඉහල ගොස් ඇත.
Read More