අගෝස්තු මස 05 දින පැවැත්වෙන මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට කොලඹ හා තදාසන්න ප්රසදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාවට ප්රකවාහණ පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ප්රරවාහණ සේවා කළමනාකරණ අමාත්ය් මහින්ද අමරවීර ප්රරකාශ කළේය.
දැනට වැඩ තහනමකට ලක්ව සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා, ප්රවධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ සිරකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර අැත.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය යටතේ පවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70ක තරම් ඉහළ ප්‍රතිශතයක් ගනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබරපතළ ඇප කොන්දේසි සහ අධික පොලී අනුපාත නිසා බැංකු වෙතින් ඈත් වී සිටින මෙරට දේශීය කර්මාන්තකරුවා බැංකු වෙත ගොස් ගනුදෙනු කළ අභිමානවත් පුද්ගලයකු බවට පත් කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විෂය භාර අමාත්ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බව එහි සභාපති උපසේන දිසානායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කාන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
Read Moreබත්තරමුල්ල තලංගම පහළවෙළ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී,යුද හමුදා ඉංජිනේරු බලකා සෙබළකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලීසිය පවසයි.
Read Moreකුරුණැගල රාජසභා මණ්ඩපය විනාශ කර දැමු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ලෙස බල කරමින් අද (22) සමගි ජන බල වේගයේ අපේක්ෂකයන් හා සංඝයා වහන්සේලා ඇතුලු පිරිසක් පිළිමතලාව නගරයේ දි විරෝධතාවයක් පැවැත්වුහ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකන්දකාඩු සහ සේනපුර පිහිටි මත්ද්‍රවය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපන ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් 19 සදහා ප්‍රතිකාර ලබන ආසාදිතයින් දෙපිරිසක් අතර (21) දින රාත්‍රිෙය් ඇති වු ගැටුමකින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreමෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ .
Read Moreමේ වන විට දිවයිනෙන්ම PCR පරීක්ෂණ 141,515 ක් පමණ සිදු කර ඇති බවත් කොවිඩ් ආසාදිතයින් සොයා ඊයේ (21) දින තුළ PCR පරීක්ෂණ 1,100 ක් සිදු කර තිබෙන බව COVID – 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
Read Moreඋප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා මහජන සාමය පවත්වාගෙන යාමේ වගකීම තවදුරටත් සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් වෙත පවරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකිලිනොච්චිය පාලවිය ප්‍රදේශයේදී පුපුරණද්‍රව්‍ය සමග තිදෙනකු ඊයේ (21) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පැවසීය.
Read Moreයාපනයේදී මිරුසවිල් ප්‍රදේශයේදී නගරාන්තර සීග්‍රගාමී දුම්රියක ඊයේ (21) රාත්‍රී ගව රංචුවක් ගැටීමෙන් ගවයින් 17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.
Read Moreයම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍යය රවි කරුණානායක පැවසිය.
Read Moreමුඛ ආවරණය මුල සිටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා නිසා ඔහුගේ අනුගාමිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ අතර, එය ඇමෙරිකාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බවට දැඩි චෝදනා පවතී.
Read Moreකන්දකාඩු පුනරුප්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනෙකුට හා රඳවියකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු දික්වැල්ල ලක්කල, සෞඛ්‍ය බල ප‍්‍රදේශයේදී නිරෝධායනට ලක්කළ අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත.
Read Moreසිය ට්විටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය ගොඩනැගීමට හා ඒකාබද්ධව මෙහෙයුම් කිරීම සඳහා චීන සමාගම්වලට ආරාධනා කළ බවයි.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තයේ මුඛ ආවරණ පැලඳීම මේ වනවිට අනිවාර්ය කර ඇති අතර, පිටතට යන සෑම අයෙකුම මුඛ ආවරණයකින් සැරසී සිටිය යුතු වෙයි. එසේ නොමැති වුවහොත් දඩයකටද යටත් වීමට සිදුවෙයි.
Read Moreදැනට බූස්සේ රඳවා සිටින ප්‍රභල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතාට කළ බව කියන ජීවිත තර්ජනය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreපක්ෂ භේදය අමතක කර මේ අවස්ථාවේ රට ජාතිය ගොඩනැගීමට ඔබේ ඡන්දය අපතේ නොහැර භාවිතා කරන්නැයි ඊයේ (21දා) පස්වරුවේ මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ පැවැති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු සියලු ජනතාවගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
Read Moreමීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.
Read Moreඅද දිනය තුළදී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 257ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව පිටත්වයෑමට නියමිතය.
Read More’’අපේ රටේ සමහර ප්‍රදේශ ඉතා හොඳින් තත්ත්වය පාලනය කරනවා. අනෙක් ඒවා හොඳ මට්ටමක පවතිනවා. ඔබට ලොව පුරා බැලූ බැල්මට, එය ලොව පුරා තියෙනවා.’’ ට්‍රම්ප් කියයි.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 561ක් ලෙස වාර්තා වී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය සඳහා වූ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති අතර, සියලුම රාජ්‍ය නායකයන් මුඛ ආවරණ පැලඳ, හැකි තරම් සමාජ දුරස්ථ පියවර අනුගමනය කරමින් කටයුතු කර තිබේ.
Read Moreදකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවෙන් ආසාදිතයන් 1,155,354ක්, පාකිස්තානයෙන් 266,096ක්, බංග්ලාදේශයෙන් 210,510ක්, ඇෆ්ගනිස්තානයෙන් 35,615ක් සහ නේපාලයෙන් 17,742ක් ලෙස වාර්තා වෙලා.
Read Moreකොළඹ වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 28 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (22) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read More