2019 ඔක්තෝබර් මස පවත්වන ලද ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreවසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බව පැවසෙන කෝටි 40 ක් පමණ වටිනාකමක් ඇති එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා ත්‍රි පුද්ගල කමිටුවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් පත් කර තිබේ
Read Moreපසුගිය රජය ක්‍රියාත්මක කළ බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් වී සිටි බවත් එහෙත් අද දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක වෙන බවත් සෑම අංශයකින්ම ආර්ථිකය දියුණු වෙමින් පවතින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිඩ් නිවාඩ් කබ්රාල් පැවසීය.
Read Moreරජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර ඇත.
Read Moreමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07දෙනාට එරෙහි නඩුව විභාග කරන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දීමකින් තොරව කිසිදු කොමිසමක් හමුවේ පෙනී නොසිටින නියෝගයක් කර තිබුණද මෙම නඩුවේ සාක්කිකරු දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබාදී ඇති බව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (22) හෙළි විය
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 3312 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පත්කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ලබා දී ඇත.
Read Moreජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.
Read Moreපරිසර වාර්තාවක් නොමැතිව රුපියල් කෝටි 11ක මහජන මුදල් යොදවා ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 12 වැනිදා සලකා බැලීමට දින නියම කළ අභියාචනාධිකරණය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යවන්නැයිද අද (22) නියම කළේය.
Read Moreඅන්තර් ජාතික වෙරළ පවිත්‍රතා කිරිමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකාව වටා ඇති මුළු වෙරළ තීරයම පිරිසිදු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.
Read Moreහෙට සිට බස් ප්‍රමුඛතා මං තීරුවේ ධාවනය කළ හැක්කේ එම බස් රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් බස් හා වෑන් රථ පමණක් බව පොලීසිය සඳහන් කරයි.
Read Moreකුඩු නඩුවක විත්තිකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද (22දා) නියම කළේය.
Read Moreරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
Read Moreවිදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.
Read More9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ කෝප් කමිටුවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා පත්කර ගෙන තිබේ.
Read Moreආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අනුබල දුන් බවට සැකකරන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අද 22 අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව හලාවත මහේස්ත‍්‍රාත් ඞී. ඒ. ඒ. බුද්ධදාස මහතා විසින් මේ මස 24 දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.
Read Moreජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන 15 ක නියෝජිකයෝ මෙම හමුවට එක්ව සිටියහ.
Read Moreව්‍යාජ ලේඛණ සැකසිමේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පෞද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියෙකු ඊට යොදා ගත් ව්‍යාජ රබර් මුද්‍ර 32ක් ඇතුළු ලේඛණ විශාල තොගයක් සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (21දා) අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඋන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් එරෙහිව උද්ඝෝෂන කළා. මේක දිගින් දිගටම ගියොත් හිත් අමනාප වෙන කාරණයක්. මේකට කිසිම දේශපාලන සබඳතාවක් නෑ. අස්ගිරියේ හා මල්වත්තේ හාමුදුරුවරු මේ හාමුදුරුවන්න පුනරුත්තාපනය කරන්න වෙනවා.
Read Moreවාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ (21) උමා ඔය ව්‍යාපෘතියේ පහල නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංචාරකයක නිරත විය.
Read Moreඅද (22) දිනය වන විට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසබරගමුව පළාතෙත් බස්නාහිර ,මධ්‍යම, උතුරු - මැද,සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපයාගල දළුවත්ත ග්‍රිස්බන් පෙදෙස මුහුදු තීරයට ගොඩ ගසා තිබූ රුපියල් කෝටියට ආසන්න කොකේන් අඩංගු පාර්සලයක් (22) අලුයම සොයා ගත් බව පයාගල පොලිසිය කියයි
Read Moreපාස්කු ප්‍රහාරය සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා හා 06 දා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
Read Moreපසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපි ලබා දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreවිසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට පැමිණෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreදිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කරන බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreහිසට වෙඩි තබා ඝාතනය කර තිබු කදුකර කොටි දේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබි අද (21) දින හමුවු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා තවදුරටත් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (22) නියෝග කළේ ය.
Read More