ප්‍රංශයෙන් ඉතාලියට එන අයට කොවිඩ් පරික්ෂණ අනිවාර්ය කරයි
යුරෝපයේ සියලු රටවල ජනතාවට නිදහස් ඇතුලුවීමට ඉඩ සලසා දි තිබු තත්ත්වය වෙනස් කරමින් ඊයේ(21) සිට ප්‍රංශයේ කොවිඩ් 19 පැතිරෙමින් තිබෙන අවදානම් කලාප වල සිට ඉතාලියට පැමිණෙන සියලු පුද්ගලයන් කොවිඩ් පරික්ෂාවකට ලක් කිරිමට තීරණය කල බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (21) ඉතාලියේ PCR පරික්ෂණ 55,862 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,350 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (21) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 17 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

