කෝට්ටේ මහ නගර සභා ලෙස කටයුතු කරමින් සිට මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ පාර්ලිමේන්තුවට පවිසි මධුර විතානගේ මහතා අද දිනයේ පැවැති මංගල සැසිවාරය සඳහා බෝට්ටුවක් යොදාගනිමින් පැමිණියේය.
ගල්කිස්ස පොලිස් වසමේ ප්‍රදේශ තුනක දී සිදුකළ වැටලීම් වලින් රුපියල් ලක්ෂයකට ආසන්න හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
Read Moreයළි පාර්ලිමේන්තුව පස්වරු 3ට රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත් නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතාත් තේරීපත්ව තිබේ.
Read Moreකථානායක ධුරයේ අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාවට වග කිපයන පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති කිරීමට උත්සාහ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreඅනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
Read Moreබුස්ස බන්ධනාගාරයේ ඒ වාට්ටුවේ සිටි සිරකරුවකු සිය සරමෙන් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
Read Moreහක්මනදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා සැරයන්වරයන් දෙදෙනෙකු යටකර ටිපර් රථයකින් පළායෑමේ සිදුවීමෙන් අනතුරුව මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයෝජනාව ආණ්ඩුවෙන් ස්ථිර කිරීම විපක්ෂයෙන්
Read Moreසභානයක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී වැඩ ආරම්භ කර තිබේ.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මෙලෙස විවෘත කිරීමට ප්‍රථමඅද පෙරවරු 9.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ විය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ කිසිම රෝගියෙක් ඊයේ දිනයේදී වාර්තා නොවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreකුවේට් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , කටාර් සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 745 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් අද (20දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreවර්ෂ 1995 වසරේදී ප්‍රථම වරට Internet Explorer වෙබ් බ්‍රවුසරය නිකුත් කෙරුණු අතර, එහි 11 වැනි සංස්කරණය 2013 වසරේ සිට ලොව පුරා පරිගණකවල භාවිත කෙරිණි.
Read Moreඅඩි 233ක් උසින් යුතුව, අසුන්ගෙන සිටින ඉරියව්වකින් වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව මීට වසර 1,200කට පමණ පෙර එමෙයි කන්දෙහි කඳු බෑවුමක කැටයම් කරන ලද අතර, එය චීනයේ සිචුවාන් පළාතේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක කොටසකි.
Read More’’ට්‍රම්ප්ගේ නොහැකියාව නිසා අපට බියක් දැනෙනවා. ඒ වගේම මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් නොමැතිබව නිසා අපව හුදකලා කළ බවක් දැනෙනවා.’’ කමලා හැරිස් ඇමෙරිකානු නායකයාව නිර්දය ලෙස විවේචනය කරයි.
Read Moreනව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන 6 වැනි රට බවට පත්ව තිබේ.
Read Moreබ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 49,298ක් සහ මරණ 1,212ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉන්දියාවේ තයිරොකෙයාර් සමාගම විසින් කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණ 270,000ක් විශ්ලේෂණය කිරීමේදී සාමාන්‍යයෙන් 26%ක ජනතාවකගේ ප්‍රතිදේහ පවතින බව එහි ප්‍රධානී වෛද්‍ය ඒ. වේලුමනී පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,260,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.
Read More19 වැනි සංශෝධනය අහෝසි කිරීමේදී එහි ඇතුළත් සාධනීය වගන්ති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමහාචාර්ය ජී එල් පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, දිනෙෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, අලි සබ්‍රි මහත්වරුන්ගේ සමන්විත පංච පුද්ගල කමිටුවක් මෙසේ පත්කර තිබේ.
Read Moreරජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබෙන මත්ද්‍රව්‍ය යොදාගෙන දිගුකාලීනව හෝ මහා පරිමාන වශයෙන් හේ ජාවාරමක් සිදුවීමේ හැකියාවක් නොමැති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreවිශාල පිරිසකට ජපානයේ රැකියා ලබාදීමට කවහාරා මහතා එකඟ වූ අතර, ඒ සඳහා එරට රැකියා ඉල්ලුමට සරිලන පුහුණුවීම් ලබා දෙන ලෙසද ඔවුන්ගේ ජපන් භාෂා නිපුණතාවය අත්‍යාවශ්‍ය බව ද කවහාරා මහතා පැවසීය.
Read Moreකෝප් කමිටුවේ සභාපති ධුරය විපක්‍ෂයට ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියි.
Read Moreහෝමාගම පිටිපන ප්‍රදේශයට වෑන් රථයකින් ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුවත්පත් මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
Read Moreඅමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ වැඩිදුර සාක්කි විභාගය ලබන ඔක්තෝම්බර් 05 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියම කළේය.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,50,000 ක තොගයක් රේගු විමර්ශන වලින් පසුව අද දින දහවල් 12.00 ට කොළඹ - 14 දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read More