ප්‍රගතිශීලී නවීන විපක්‍ෂයක කාර්යය ඉටු කරන බවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදෙන බව විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවත් ආසාදිතයින් 16ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2918 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreරුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 8/20 දින අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreදිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 133951ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreසමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුවූ පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreවර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
Read Moreපුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී අද (20) දහවල් පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී හෙරෝයින්, මාවා හා රුපියල් හැට දහසකට ආසන්න මුදලක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ.
Read More2021 වසරේදි බිලියන 32කට අධික මුදලක් ධිවර කර්මාන්තය සංවර්ධන කිරීම සදහා යෙදවීමට බලාපොරෝත්තු වන බව අමාත්‍ය දේවානන්දා පවසයි.
Read Moreක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.
Read Moreරක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (20) පෙරවරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ඔහුට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ.
Read Moreසිය පාර්ශවයන්ගෙන් මැතිවරණයට තරඟ කරන ලෙස හා එසේ නැතහොත් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් ලැබුණු ඉල්ලීම්ද ඔහු ප්‍රතික්ෂේප කළ බවත් සිය බෑණනුවන් වූ නීතීඥ නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ දේශපාලනිකව කිසිඳු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට ඔහු කටයුතු කළ බවද මාධ්‍ය අංශය පවසයි.
Read Moreඉදිරියේදී කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreකටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛනගත කර ගෙවීම් අත්හිටුවන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඅම්බලන්ගොඩදි අත්අඩංගුවට ගැණුනු රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා මැන්ඩි නම් අලුත්ම වර්ගයේ මත්කුඩු තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බහුදින යාත්‍රාව දෙහිවල පොලීසිය විසින් අද (20 ) අම්බලන්ගොඩ ධීවර වරායේදි අත්අඩංගුවට ගන්නා ලදි.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමේදී වත්මන් මැතිවරණ ක්‍රමයද වෙනස් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreබදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහර දුන්නැයි සැකපිට එම රෝහලේම කනිෂ්ඨ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
Read More9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
Read Moreදූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreකිලිනොච්චිය පච්චිලයිපල්ලි ප්‍රදේශයේදී කැලෑබද ප්‍රදේශයක තිබී මෝටාර් උණ්ඩ හා අත්බෝම්බ තොගයක් හමුවූ බවට පලෙයි පොලීසිය පවසයි.
Read Moreඒ අනුව ලංකාවේ සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2765ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනොසැලකිලිමත් ලෙස රිය පදවා බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිසීයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස කටයුතු කරන සුදත් අස්මඩල මහතාට අධිචෝදනා භාර දෙනු ලැබීය.
Read Moreපයාගල පොලිස් වසමේ මැහිමුල්ල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබු ටී.කටස් වර්ගයේ ගිනිඅවියක් සහ කඩු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreලොව ප්‍රධාන පෙළේ විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail හි බිඳවැටීමක් සිදුව තිබේ.
Read Moreණය කාඩ් පත් මත උපරිම පොලී අනුපාතය සියයට 18 උකස් ණය පොලී අනුපාතය සියයට 10 පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා පොලිය සියයට 16
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරික්ෂක ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreදෙහිවල සත්වෝද්‍යාන පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත් ව ඇති යෝජනාව කෙරෙහි ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ විශේෂ අවධාණය යොමුව ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඅලුත්ගම පොලීසියේ සැරයන්වරයකු අතින් අත්වැරදීමකින් ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් හමුදා සෙබලෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි’
Read More