නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී ඊයේ (18දා) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 14 වන අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.
Read Moreමීගමුව බන්ධනාගාරගතව සිටින රැඳවියෙකගේ සම්බන්ධතාවක් සහිතව පවත්වාගෙන යන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකන්දකාඩු පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් අතරින 567 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreපයාගල මලේගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී තියුණු ආයුධ හා , ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreඅවුරුදු 25-40 අතර මන්ත්‍රීවරුන් 25ක්, 31-40 දක්වා 21ක්, 41-50 දක්වා 67ක්, 51-60 දක්වා 54ක්, 61-70 දක්වා 37ක්, 71-80 දක්වා 09ක්, 81-90 දක්වා 03ක්
Read Moreමද්‍යසාර අලෙවියේදී මිලිලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) අලෙවිය නතර කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට අන්තර්කාලීන නායකයකු පත් කරන බවට සමාජ ජාල මාධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreමගී ප්‍රවාහනය නගාසිටුවන්න කෙටි හා දිගු කාලීන සැලැස්මක් දුම්රිය බස් රිය ඒකාබද්ධ සේවා ඇරඹීමට පියවර ඒකාබද්ධ ධාවන කාලසටහන ක්‍රියාත්මක කිරීමට උපදෙස් පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කෙටිකලකින් අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයට සාමාන්‍ය බස් රථ පාක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමය ඉක්මනින් ඇරඹීමට යයි
Read Moreනෙලුව - ලංකාගම මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික සංවේදි කලාපය තුල පිහිටි කිලෝ මීටර් 1.1ක කොටස තුළ කිසිඳු ඉදිකිරීමක් නොකරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, කටාර් රාජ්‍යයේ සහ එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 421 දෙනෙකු රැගෙන එම රටවල සිට ගුවන් යානා 03 ක් අද (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreසාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බව ඔහු පෙන්වා දෙයි.
Read Moreඑක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,481,795ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසීලන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව 1,649ක් සහ මරණ 22ක් පමණි.
Read Moreඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම් මන්දගාමී බවක් දක්නට ලැබෙන බව ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreඅලි අසූචි මගින් කොවිඩ්-19 සුවකළ හැකි බවට සමාජ මාධ්‍යවල පැතිර යන කතා විශ්වාස නොකරන ලෙස නැම්බියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවන අතර, මෙවැනි ව්‍යාජ වෙදකම් ගැන වරින් වර ලොව පුරා අසන්නට ලැබුණි.
Read Moreඅගෝස්තු 8 සිට 14 දක්වා කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් 2.9%ක් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර මෙය විශේෂයෙන් අවුරුදු 25-35 අතර ළමයින් අතර කැපී පෙනෙන වර්ධනයක් බවද පෙන්වා දෙයි.
Read More’’මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප සුපරීක්ෂාකාරී විය යුතුයි. සම්ප්‍රේෂණය පාලනය කර ගත යුතුයි.’’ එටියන් පවසයි.
Read Moreඑළිමහන් රැස්වීම් සීමා කිරීම, දුරස්ථව වැඩ කිරීම සඳහා ව්‍යාපාර දිරිමත් කිරීම සහ තම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ට සීමා කිරීම සහ පොදු ගමනාගමනයෙන් වළකින ලෙස රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
Read More’’ජනාධිපති ඉබ්‍රාහිම් බුබකාර් කීටා, අග්‍රාමාත්‍යවරයා සහ මාලියන් රජයේ අනෙකුත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මම තරයේ හෙළා දකින අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා’’ අප්‍රිකානු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
Read Moreබ්‍රසීලයේ වෛරසය පාලනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළෙහි දුර්වලතා රැසක් පවතින බවට විවේචන පවතින අතර, නායකත්වයේ සිට වෛරසය පාලනය සඳහා නිසි ආදර්ශයක් රටට ලබා නොදීම මීට හේතු වී ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,046,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.
Read Moreකොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරත වූ කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් රුපියල් කෝටියකට අධික මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය කියයි.
Read Moreතරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස හඳුන්වමින් මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල අන් සතු නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේදී අත්අඩංගුවට,ගත් බව පොලිසිය කියයි.
Read Moreනව පරපුරේ සංගීත ශිල්පීන් දෙපළක් වන ඉරාජ් වීරරත්න මහතා හා ටෙහානි ඉමාරා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ලෙස පත්කර තිබේ.
Read Moreපළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට කියා සිටී.
Read Moreඅවිධිමත් රාජ්‍යත්‍රාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ ක්‍රියාදාමය මුළුමනින්ම පලිගැනීමක් යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අද (18) පැවසුවාය.
Read Moreනවකවදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් . පිරිස් මහතා අවධාරණය කළේය.
Read Moreපාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 13කට අධික වටිනා හෙරෝයින් මත්කුඩු සමග දෙමටගොඩ සිරිධම්ම මාවතේ 256 වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreමෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More