කොරෝනා රෝගයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් , ගම්පහ මහනගර සභාවේ දී පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ දක්ෂතා විශ්ලේෂකයෙකුට ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට බලයක් තිබේද යන්න සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
Read Moreයහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක මහතා හා රිෂාඩ් බද්යුදීන් මහතා ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreදැනට පවතින තත්ත්වය අනුව දින තුනක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙසේ දුම්රිය නොනාවත්වන ස්ථාන වන්නෙ යාගොඩ-ගම්පහ-දාරලුව- බෙම්මුල්ල-මගෙලගොඩ හීන්දෙනිය පට්ටිගොඩ-වේයන්ගොඩ-වඳුරව යන දුම්රිය ස්ථානයි.
Read Moreවෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
Read Moreඔක්තෝබර් 12 දා ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගයත්, ඔක්තෝබර් 11 දා ආරම්භවීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයත් සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඉතාමත්ම තිරණාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
Read Moreපොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”රත්මලානේ රොහා’’ නැමැත්තාට අයත් ගිනි අවි 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රියජ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හා ඔහු මුදා හළ අවස්ථාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකෙසේ වෙතත් ඔහු නිදහස් කර නොමැති බවත් ඔහු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් විමර්ශන නවතා නොමැති බවත් ඔහු පැවැසීය.
Read Moreමැදපෙරදිග කටාර් රාජ්‍යයේ සහ තුර්කියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 302 දෙනෙකු අද (6දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙ දැනට පවතින තත්ත්වය අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreමිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයන් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති අය නිරෝධානයට ලක්කර සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ නව කොරෝනා වෛරස අනතුරු ඇඟවීමේ සීමාව දින හතකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 100,000කට 20ක් වන අතර, ඉන් ඔබ්බට කොවිඩ්-19 අවදානම ඉහළ බව කියයි.
Read Moreතුන්වන රටක විදේශීය තානාපතිවරයෙක් චීන-ශ්‍රී ලංකා සබඳතා විවෘතව විවේචනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝලය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
Read Moreබෙල්ජියම් රජයේ නීතිරීති යටතේ, කොවිඩ් -19 ධනාත්මක පුද්ගලයෙකු සමග සමීපව සම්බන්ධ වීමෙන් පසු නිරෝධායනයට යොමුවීම අනිවාර්යය වෙයි.
Read Moreමිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් 220කට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 321කි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතම හා සුරූපී සහායිකාවන් කිහිප දෙනෙකුම වෛරසයට ධනාත්මක වී ඇති බව මේ වනවිට තහවුරු වී ඇතැයි එක්සත් ජනපද මධ්‍ය වාර්තා කරයි.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරේ සියලුම ආසාදිතයන් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreඊයේ දිනයේදි කොවිඩ් ආසාදිතයන් 111ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මෙයින් 101ක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වන අතර ඉතිරි 10 දෙනා විදේශයන්හිට සිට පැමිණි අය වෙයි.
Read Moreදිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 ආසාදනය වී ඇතැයි පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
Read Moreධවල මන්දිරයේ දකුණු පෝටිකෝවේ පඩිපෙළ දිගේ ගමන් කළ ට්‍රම්ප් තම මුහුණේ වූ ශල්‍ය මුඛ ආවරණය ගලවා, මාධ්‍ය වෙත ආචාර කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් බවට චෝදනා නැගෙයි.
Read Moreමැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරය වෙත ජනාධිපතිවරයා යළි පැමිණ ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ වෛද්‍ය කණ්ඩායම හැරුණු විට බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,400,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝකයේ බලවත් රාජ්‍යයන් රැසක් කොවිඩ්-19 හමුවේ අසරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreමිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සාමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreනව ආසාදිතයන් 13 වාර්තා වන අයුරු - මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජා ඇළ 01, දිවුලපිටිය 01, මහර 01
Read Moreසියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝගකර තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදි එම පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88කි.
Read More