පාඨලී හා රිෂාඩ් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කළේ නැතිලු
යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක මහතා හා රිෂාඩ් බද්යුදීන් මහතා ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
අද (06දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ පාඨලී හා රිෂාඩ් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර ඇතිද යන්න පිළිබඳව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
popular news
-
janhitha UAE Tuesday, 06 October 2020 01:07 PM
rishad kohoma vethath rate anagathayata avashaya sanvardana nava nirmana rasakin dayakathvaya labadun katubadde ugath injineruava vahama andu pakshayata- palaka pakshayata ( pohottuvata nove ) ekathuvena lesa janathava balapam kalayuthuya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

