රියාජ් මුදාහලේ බෝම්බ පිපිරුමට සහාය වී නොමැති නිසයි - චමල්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොයොහුරු රියාජ් බද්යුදීන් මුදා හැරීමට කටයුතු කළේ ඔහු බෝම්බ පිපුරුමට සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදි ක්‍රියා සිදුකර ඇති බවට තහවුරු වී නොමැති නිසා බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.
කෙසේ වෙතත් ඔහු නිදහස් කර නොමැති බවත් ඔහු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් විමර්ශන නවතා නොමැති බවත් ඔහු පැවැසීය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කර ඒ පිළිබඳව පරීක්ෂණ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Nandana Tuesday, 06 October 2020 03:10 PM
Oya wagema maruna aya ganath katha karanna kamal mathithumo
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

