මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් මතුවූ කොවිඩ් ආසාදිත පොකුර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවූ විශාලම කොවිඩ් ආසාදිත පොකුර බවට පත්වීමට වැඩි අවස්ථාවක් පවතී.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩින්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කඑබෝවිල මහතා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreඔක්තෝබර් 07, 08 සහ 09 යන දිනවල මහජනතාවට එහි නාරාහේන්පිට කාර්යාලයට සහ වේරහැර කාර්යාලයට ඇතුළුවීමට අවසර නොදෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිත පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයෙක් වරකාපොළ, නෙළුම්දෙණියෙන් වාර්තා වී තිබේ.
Read Moreතම සේවකයන්ගේ, සමාජයේ හා ජාතියේ සෞඛ්‍ය තම ප්‍රමුඛතාව බව බ්‍රැන්ඩික්ස් ආයනනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත් අද (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreරට තුළ අළුතින්ම උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියළුම උපකාරක පන්ති අද (6) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ නියම කළේය.
Read Moreවසර 4 යි හා මාස 10ක් සිය මුල් සේවා කාලය නිම කර මෙරටට පැමිණ සිටින කොරියානු රැකියාලාභීන් නැවත තමන් පෙර සේවය කල ස්ථානයේම සේවයට පිටත් කිරීමේ වැඩපිළිවෙලක් යටතේ 1008 වන කණ්ඩායම හෙට රාත්‍රියේදී කොරියානු ගුවන් සේවයට අයත් යානයක් මෙරටින් පිටව යාමට නියමිතය. කොරෝනා වසංගත කාලය තුළ එලෙස පිටවන 2වන කණ්ඩායම මොවුන් වන අතර, රැකියා ලාභීන් 36 දෙනෙකු ඇතුළත් වේ.
Read Moreනැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය ක්‍රියාත්මක වන්නේ පොලිස් බල ප්‍රදේශ 4කට බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreහොරණ කදන වත්ත ප්‍රදේශයේ අයෙකු කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන ඇතැයි නාගොඩ රෝහල පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි ලාබාල තරුණයෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට (6) අද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreප්‍රිය සම්භාෂණ ,සම්මන්ත්‍රණ ,දේශන ,ප්‍රදර්ශන ,සංගිත සංදර්ශන ,සැණකෙලි ,සැමරුම් උත්සව,පෙළපාලි ,පෙරහැර හා අත්‍යාවශ්‍ය නොවන රැස්විම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් .ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.
Read Moreකොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව දන්වා සිටියි.
Read Moreරට තුල උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.
Read Moreගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය නැවැත්විම නැවත දැනුම්දෙන තුරු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවයේ නියුතු සේවිකාවන් පස් දෙනෙකු කෙරෝනා අසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
Read Moreමේ වන විට වරායේ පවතින කහ තොග විනාශ කිරීමක් නොකරන බවත් ඒවා සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.
Read Moreනිරෝධානය ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුරගමන් සේවා බස්රථවලට එම ප්‍ර දේශ හරහා ගමන් කිරීමට හැකි බව පොලීසිය පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍ර දේශවල පවතින කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක සේවිකාවන් මේ වන විටත් ඔවුන් රැඳී සිටින ස්ථානවලම රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.
Read Moreතවත් කොවිඩ් -19 රෝගීන් 07දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read Moreඑමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනවය වි ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධානය මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන බවත් ඒ සඳහා සූදානම් විය යුතු බව රජය දැනුම් දෙයි.
Read Moreඅද දිනයේ ධානවය නොකරන බවට දැනුම් දි තිබු යාගොඩ හා වදුරඹ දුම්රිය ස්ථානයන්හිදිද දුම්රිය ධාවනය කිරිමට තිරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
Read Moreමාතලේන් හමුවු කොරෝනා ආසාදිතයාගේ නිවසසේ පදිංචි පවුලේ සාමාජිකයින් දින 14ක් ස්වයං නිරෝධායනය සදහා යොමු කිරිම අද (06) වන දින සිදු කෙරුණී.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 246ක් වාර්තා වී තිබේ.
Read Moreපසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.
Read Moreබණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ විදුලි බලය අත්හිටුවිමට සිදුවිම හේතුවෙන් 8 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව 8.00 සිට ප.ව 7.00 දක්වා පැය 11ක පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට පිළිතුරු දිමට අද දිනයේ පාස්කු කොමිසමට කැඳවු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අසනිප තත්ත්වයක් ඇති බව පවසා එම කොමිසමෙන් පිටව ගොස් තිබේ.
Read More