මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දිමක්
හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා ඔහු දෙන උපදෙස් අනුව සේවයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මෙහෙයුම් කටයුතු පූර්ණ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පියවරෙන් පියවර යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවටය.
ඒ අනුව, මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලුම අංශයන් සම්පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නොපමාව කටයුතු කළයුතු බව ඒ මහතා සිය ලිපියෙන් තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දි තිබේ.
popular news
-
Lelwala Friday, 27 November 2020 06:47 PM
Postal department should be understand this is essential service for the people. Covid will be not ended very soon it will stay many years with the people . They have to follow the health guidelines and deliver the letter and parcels to the people. It is ridiculous they closed post offices in the island. The may be don’t want to work because they get the pay without doing nothing.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

