saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8107 hours ago

LATEST

කටුනායක ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ

calendar_today 2020 අගෝ 26 - 15:29 remove_red_eye - 690  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය 8/26 දින උදෑසන 10.00 සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අතින් නිල වශයෙන් විවෘත විය.‍

මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සැරිසරණ බවට තොරතුරු සහ එම වනඅලියාගේ ජායාරුප මේවන විට එම උද්‍යානයේ උද්‍යාන පාලක බුද්ධික විතාරණගේ මහතාගේ පුද්ගලික මුහුණු ‍පොතේ පලකර තිබේ.

Read More

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දිලූකගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය හා කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලීසිය පවසයි.

Read More

අංගොඩ ලොක්කාට අයත් බව කියන රුපියල් කෝටි හතළිස් දෙකකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ,ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් අංගොඩ අඹතලේ නිවසක සඟවා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා අද (26) සිට 31 දින දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවට එහිදී සඳහන් කර ඇතැත් පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම්, එයට කිසිදු ආකාරයක නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතය බවද මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

පසුගිය මාස 18 තුළ අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් සහ අධිචෝදනා 12,503 ක් මහාධිකරණ වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා සඳහන් කර සිටියි.

Read More

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහ සූදානමින් සිටින කිලිනොච්චියේ ගොවීන්ගේ ගොවිතැන් වෙතට ජලය රැගෙන යන ඇලමාර්ග පිලිසකර කිරීමට යුද හමුදාවේද සහාය ලබා දීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීන් විසින් තමන්ට එල්ලවන චෝදනා වෙනුවෙන් සාධාරණ පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අද (26) දින සියලුම ආරක්ෂක නිලධාරීන් විසින් සිය සේවා කටයුතු වලින් ඉවත්ව විශ්වවිද්‍යාලය තුල විරෝධතාවක නිරත වූහ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය තාවකාලිකව මහජනතාවට තහනම් කර තිබේ.

Read More

PCR පරික්ෂණ 72,341 ක් සිදුකර ඊයේ (25) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 878 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකමක් වූ යුගය අවසන් කළ යුතු බව අමාත්‍යව

Read More

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 40ක, අයිස් ග්‍රෑම් 15ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වාද්දුව පොතුපිටිය හෝටලයක මුරකරු හෝටලයේ සේවක කාමරය තුළ මියගොස් සිටියදී අද ( 26) හමුවූ බව වාද්දුව පොලිසිය කියයි.

Read More

මාතර , සුදුවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුව හා එහි සිටි ධිවරයන් පිළිබදව ගුවනින් හා මුහුදෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි .

Read More

අලුත උපන් තම බිළිඳුු දරුවා මරණයට පත් වුණේ වඳ සැත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳු දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා මස 28 දින ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියම කළේය.

Read More

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ලෝකයේ ටෙස්ට් කඩුලු 600ක් දවාගත් පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.

Read More

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (26දා) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම දින කිහිපයකට තාවකාලිකව නවතා දැමීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

පරිගණක පාඨමාලාවක් හදාරන මුවාවෙන් උපකාරක පංති වලට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබි මත් මුද්දර එකසිය පනහක් ඇතුළු, මත්ද්‍රව්‍ය තොගයක් (25) දා අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි .

Read More

වන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරයි.

Read More

බස්රථයකදී හමු වූ තරුණයෙකු (අවු. 22) සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ගර්භනී භාවයට පත්වූ වයස අවුරුදු 15ක දැරියක් සම්බන්ධයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් මගින්, අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ මරානෝ ප්‍රදේශයේ සිදුවු මාර්ග අනතුරකින් ඊයේ (25) ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

Read More

යාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි සති දෙක තුළ මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

Read More

අනිද්දා (28දා) සිට අංක 4021 හා 4022 දරණ දුම්ියන් සෙනසුරාදා හා ඉරිද දිනවලදීද අංක 1001 දුම්රයි සිකුරාදා හා සෙනසුරාදා දිනවලස අංක 1002 දරණ දුම්රිය සෙනසුරාදා හා ඉරිදාද ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

මෙහිදී පොල් පර්යේෂණ ආයතනය විසින් දියුණු කරන ලද දෙමුහුන් පොල් ප්‍ර භේදයක් හඳුන්වාදීම, පොල් පර්යේෂණ ආයතනය විසින් නිපද වූ රතු කුරුමිණි විකර්ෂකය හඳුන්වා දීම, ගුණාත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරීය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡනය හඳන්වාදීම ආදී වැඩසටහන්ද සංවිධානය කර තිබේ.

Read More

(UPDATE)පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

ගෙවීගිය දිනයේ රට තුළ නව කොරෝනා ආසාදිතයන් 320ක් වාර්තා වෙමින්, පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 20%කට ආසන්න පිරිසක් නාඳුනන මූලාශ්‍ර ඇසුරෙන් ආසාදිතයන් වෙමින් පවතී.

Read More

ප්‍රාන්තයේ අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් සති හයක අගුලු දැමීම සහ ඇඳිරි නීතිය පැනවීම මධ්‍යයේ ගමන් කරන අතරතුර මේ ආකාරයෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වීම සිදුවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.