රට පවා දෙන කිසිදු ගිවිසුමකට සහාය දෙන්නෑ - විමල්
වත්මන් ආණ්ඩුව එම් සී සී ගිවිසුමට අත්සන් නොකරන බවත් එම ගිවිසුමට අත්සන් කරන ආණ්ඩුවක් තමන් නියෝජනය නොකරන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසීය.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සිදුකළ සංචාරයේදී කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට රජයට බලපෑම් නොකළ බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවක රට පාවා නොදෙන බවත් අමාත්‍ය විමල් වීරවංශ සදහන් කළේය.
popular news
-
Demuni Uduwara Friday, 30 October 2020 12:02 AM
Already done; a colony is imminent, momentarily.
Reply : 0 0
Demuni Uduwara Friday, 30 October 2020 05:00 AM
We are fed up with your trivial talks.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

