saravita-anim2

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8135 hours ago

LATEST

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - අගමැති

calendar_today 2020 සැප් 07 - 20:45 remove_red_eye - 340  

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.09.07 දින පැවසීය.

බෝට්ටු යොදා ගනිමින් බොල්ගොඩ ගඟේ සිදුකළ මෙහෙයුමකදී ගෝඩා මිලිලීටර් විසිලක්ෂයකට ආසන්න තොගයක් සමඟ පුද්ගලයෙක් 7 අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි

Read More

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

Read More

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ඔස්සේ ගලා බසින අත්තනගලු ඔය (8) සවස වනවිට ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම මත පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය විසින් නව පර්යේෂණ කෞතුකාගාරයක් විවෘත කළේය.

Read More

ඉදිරියේදී දුප්පත්, පෝසත් භේදයකින් තොරව සියලු නිවෙස් වල වහලය මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් ඇති කරනවා යැයි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

බද්දෙගම ගනේගම වලව්වත්ත ප්‍රදේශයේ නිවසක සගවා තිබුණු ටි පනස් හය වර්ගයේ ගිනි අවියක් ,උන්ඩ හයක් ,පිහි පහක් හා අත් බෝම්බයක් සමග එක් අයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීහු අද (7 ) පස්වරුවේදි සමත්වූහ.

Read More

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි.

Read More

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා අහෝසි වී ඇති බවට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කිරීම මිත්‍යාවක් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (07) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණගැසුනි.

Read More

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 169 දෙනෙකු සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව 2020 සැප්තැම්බර් 06 වන දින කටයුතු කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්‍ෂය නැවත සක්‍රීය කිරීමට නම් සමගි ජන බලවේගය සමග එකතු කර යුතු බවත්, එහි මූලික පියවර ලෙස එක්සත් ජාතික පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහත්මයාට භාර දෙන ලෙස ඉල්ලීමක් කරන බවත් එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු තුන්දෙනෙකුට ඔක්තෝම්බර් 29වනදා අධිකරණයේ පෙනි සිටින ලෙස කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබේ.

Read More

දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබාදිමටත් කෘෂිකාර්මික අංශයේ සියලුම නිලධාරින් වෙත ජනාධිපති උපදෙස් දී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07දා) දින උපදෙස් ලබා දුන්නේය.

Read More

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර අධිකරණ වෙත රැගෙන යමින් සිටියදී අත් විලංගු සමඟ පලා ගිය ලියාපදිංචි අපරාධකරුවෙකු වු , කොල්ලකෑම තිහකට අධික ප්‍රමාණයකට සම්බන්ධ සැකකරු හොරෙයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග පිළියන්දල තිස්ස මාවතේදී අද 7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි .

Read More

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන හෙට (08දා) ආරම්භ වන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක් ( 24 ) බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැර ගෙන යාමට තැත් කිරීමෙ සිද්ධියට සමිබන්ධ එම මෝටර් රථය සමග පුධාන සැකකරු කිරිබත්ගොඩ පොලිසීය මගින් පෙරේදා ( 06 වැනිදා ) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇත.

Read More

පෙර පාසල් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව වැඩි කිරීමට රජයේ අවධානය යොමුකර ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙම සටහන අනුව දැනට කෝවඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන ඉන්දියාව 80 වැනි ස්ථානයටත්, ලෝකයේ වැඩිම මරණ වාර්තා වී ඇති ඇමෙරිකාව 55 වැනි ස්ථනායට පත්ව තිබේ. එසේම තවත් කොවිඩ් ආසාදිතයන් වැඩියෙන්ම වාර්තාවන රටක් වන බ්‍රසීල 66 වැනි ස්ථානයට නම්ව තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු පූර්ණ සුවය ලැබ පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3123 දක්වා ඉහල ගොස් ඇත.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මුලිකත්වයෙන් නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලයත් ඒකාබද්ධව කිඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2020 යල කන්නයේදි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ “දැයට හිතැති ගොවිතැන” නමින් අක්කර 100ක කාබනික වී වගාකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.

Read More

බස්නාහිර ,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

Read More

සිය නිවසින් ශරීර සුවතා මධ්‍යස්ථානය ට (ජිම්) පිටව ගිය තරුණයකුගේ මළ සිරුර ජා-ඇල දඩුගම් ඔයෙහි පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාරයක පවතින ජල කාන්දුවක් හේතුවෙන් ශල්‍යකර්ම නැවතී මසකට ආසන්න කාලයක් ගතව ඇතත් ඊට මෙතෙක් විසදුමක් ලැබී නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මහනුවර හන්තාන කඳුකරයේ අඩි 3000 කට වඩා ඉහළ පරිසර සංවේදී කලාපයේ එනසල් වගාවක් සිදු කිරීම සඳහා විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගේ මැදිහත්වීමෙන් එළිපෙහෙළි කරන බවට හන්තාන සුරැකීමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සරිෆ් ඩින් මහතා රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සැප්තැම්බර් මස 16 වැනි දිනට නඩුව කල් ත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.