මට දිවුරලා කියන්න පුළුවන් මම දේශපාලන වශයෙන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ. දේශපාලනයේදී බහින් බස් වීම වෙන්න පුළුවන්.
නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
Read Moreපාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවනට බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවැසීය.
Read Moreසැප්තැම්බර් මස අවසානය වනවිට ඉතාලියේ සීත සෘතු ඉන්ෆ්ලුඑන්සා සඳහා එන්නත් මිලියන 17ක් සුදානම් කර ඇති බවත් වසර අවසානය වන විට ඉතාලි පර්යේෂකයන් විසින් කොවිඩ් 19 සඳහා එන්නතක් සොය ගන්නා බවට සුභවාදි බලාපොරොත්තුවක සිටින බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (07) පැවසීය
Read Moreමීගහකිවුල කෙසෙල්වත්ත ගම්මානයේ , ගසක් කපන දෙස බලාගෙන සිටි 11 හැවිරිදි ළමයෙක් එම ගසට යටවී (8) දා දහවල් මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .
Read Moreජනාධිපති බලතල සීමා කිරීම නිසා ඇතිවූ ගැටලු පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පැහැදිලිව දක්නට ලැබුණු බවත් ජනපති කියන දේ අගමැති නොකිරීමත් අගමැති කියන දේ ජනපති නොකිරීම නිසාත් පසුගිය ආණ්ඩු සමයේ රටට වූ විනාශය යළිත් අපි ළං කර නොගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පැවසුහ .
Read Moreසමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සංචාරයකට අද (08) එක් විය. අධිකාරියේ ඉදිරි කටයුතු සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහි දී කරුණු සාකච්ඡා කෙරිණි.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හානිවු නිවාස පිළිබද හානි තක්සේරු කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
Read Moreජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් හදුන්වා දී ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන ගුවන් තොටුපළවල් පවත්වා ගෙන යන බවට වූ ගුවන් ආරක්ෂක සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ප්‍රථම වතාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත කටුනායක ශ්‍රී සිවිල් ගුවන් සේවා අධිකාරියේ 5 වැනි මහලේ ’’ කෝකිල ’’ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී පිරිනැමීම සිදු විය .
Read Moreපරණ මූණු නැගිටින්න එකින් එක කියන්නම්. අලුත් මූණු ගැන වැඩක් නෑ. අලුත් මූණු මතක නෑ.ඉස්සරහ ඉන්නෙත් ආණ්ඩුව පිටිපස්සේ ඉන්නෙත් ආණ්ඩුව ඒක දැනගෙන තමයි නැගිටින්නෙ
Read Moreදේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවාහනය කිරීමේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස යාවත්කාලීන වි නොමැති බවත් විශේෂයෙන්ම ගුවන් මගින් භාණ්ඩ අපනයන කිරීමේදී දැනට සිදුවන ප්‍රමාදයන් සකස් කර විධිමත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්,සියලු අපනයන කටයුතු වලදී අවශ්‍ය අවසරපත් එකම ස්ථානයකින් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නේයැයි ගුවන්තොටුපල හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.
Read Moreමරණ දඬුවම නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගැබෙන් ඉවත්ව ගියේය.
Read Moreබිරිඳ මහියංගනයෙ මහගෙදර ගිය අවස්ථාවේදී බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් (8) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
Read Moreබන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර විපක්ෂයේ විරෝධතා මද්‍යයේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreබිබිල මැදගම අළුත්වෙල පැන්පාත ගම්මානයේ අනවසරින් කැපු බව කියන තේක්ක ගස් 138ක දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පෙලිසිය කියයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreයෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 20 වන සංශෝධනය යටතේ මෙරට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල කර ඇති බලපෑම දැඩිව හෙලා දකින බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශපෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පත්කෙරෙන මැතිවරණ කොමිසමක ඇති ස්වාධිනත්වය පිළිබද බරපතල ගැටළු මතුවන බවයි.
Read Moreඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී Alaina B. Teplitz මහත්මිය අතර හමුවක් අද පෙරවරුවේ (2020.09.08 ) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Read Moreවැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ තුනකට අධිකවටිනා ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග කාන්තාවක් (7) අත්අඩංගුවට ගත්බව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි
Read Moreවිසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රට වසර 42ක් ආපස්සට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
Read Moreබස්නාහිර ,සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල ,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, , බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු අද (08) අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් බැහැ දැක ආශිර්වාදය ලබා ගත්හ.
Read Moreමරණ දඬුවම නියම වි සිටින රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මේ වන විට පාර්ලිමේන්තුව වෙත රැගෙන විත් තිබේ.
Read Moreමන්නාරම සාන්තිපුරම් ප්‍රධාන මාර්ගයේදී නීතිවිරෝධීව කහ කිලෝ 1379 ග්‍රෑම් 960 ක් වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි.
Read Moreසහරාන් හෂිම් සමීපව ඇසුරුකළ බවට චෝදනා ලත් සැකකරුවන් 12 දෙනෙකු යළිත් එළැඹෙන 21දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී
Read Moreවලංගු වීසා නොමැතිව ගල්කිස්ස ජය මාවතේ නිවසක රැඳී සිටි නයිජීරියානු කාන්තාවක් ඊයේ 7 අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි .
Read Moreරක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදිම සදහා අද යළිත් දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත පැමිණ තිබේ.
Read Moreලංකාගමට 4G සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ටෙලිකෝම් හා මොබිටෙල් නිවෙදනය කරයි. ජනපතිගේ දැනුම් දීම අනුව මෙම පියවර ගත් බවත් ලංකාගමට පළමුවෙන් 4G සබඳතාව ලබාදුන්නේ මොබිටෙල් බවත් ඔවුන් නිවේදනය කරයි.
Read More