saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8060 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 920,000ක සීමාවට ඇවිත්

calendar_today 2020 සැප් 13 - 06:40 remove_red_eye - 211  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,640,000ක් ඉක්මවා ඇති අතර, බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ රාජ්‍යයන් කිහිපයකම ආසාදිත අගය පසුගිය සතිවල දෙගුණ වී ඇති බව කියයි.

පොලිස් අධිකාරීවරුන් 38කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පසුගිය 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 26ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.

Read More

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩිදියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 12 දින අදාළ අමාත්‍යංශවලට උපදෙස් ලබා දෙන ලදී.

Read More

වනෝද්‍යාන තුළ සිටිනා සතුන් දඬයම් කිරීමේදී අයකරන රුපියල් 25000-30000ත් වන දඩය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් යන බව වන ජීවී හා වන සංරක්ෂන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.

Read More

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 45 දෙනොගෙන් අද (12) දිනය වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැදවියන් 32 දෙනෙකු පමණක් බව බූස්ස බන්ධනාගාර අධිකාර්යාලය පවසයි.

Read More

මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම විශේෂ වැඩසටහනක් එළැඹෙන 14 දා උදෑසන 6.00 සිට 16 දා උදෑසන 10 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක ක්‍රියාමත්මක වෙයි.

Read More

පාසල් ළමුන් ඉලක්ක කර මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ගින්න සම්පූර්ණයෙන් පාලනය කරන ලද MT New Diamond නෞකාව මේ වන විට මඩකළපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45 ක් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇත.

Read More

ඊයේ (11) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,616 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙම ගිනි අවි රත්ගම විදුර නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට අත්අඩංගුවට පත්වූ සැකකරු සඳහන් කර තිබේ.

Read More

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතය සමස්ත සංඛ්‍යාව 3169ක් දක්වා වර්ධනය විය. රෝගින් 2969ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමග මෝටර් රථ දෙකක් යතුරුපැදි දෙකක් සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

වර්ෂ 1961 සිට ඇමෙරිකානු සත්වෝද්‍යානයේ ජීවත් වන එහි පැරණිතම සාමාජිකාවක මෙසේ බිත්තර සමග සිටිනු දැකීමෙන් සත්වෝද්‍යාල බලධාරීන් විශ්මයට පත්වූ බව කියයි.

Read More

මොවුන් වාහනයේ වීදුරු කඩා, ඇය අසල වූ ළඳු කැලෑවකට ගෙනගොස් සමූහ දූෂණයට ලක්කර ඇගේ මුදල් හා ස්වර්ණාභරණද කොල්ල කා, දරුවන් බලා සිටියදීම මෙම කාන්තාව සමූහ දූෂණයට ලක්කර ඇත.

Read More

කැනඩාව පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා නොවූ දිනයක් ලෙස ගෙවීගිය පැය 24ක කාලය සනිටුහන් කළ බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.

Read More

එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ වසංගතය අවසන් වී නැති බවත්, වෛරසය වළක්වා ගැනීම සඳහා සෑම කෙනෙකුටම කාර්යභාරයක් ඇති බවත්ය.

Read More

හඩ්සන් ගංඟාවට ඉහළින් ගුවන් යානා එක පෙළට ගමන් කරමින් මිලිටරි ගුවන් පාලමක් ලෙස මෙම සැමරුම සංවිධානය කර තිබුණි.

Read More

ඒකපාර්ශ්වික ආර්ථික, මූල්‍ය හෝ වෙළෙඳ සම්බාධකවලට විරුද්ධ වන ලෙස රටවල් දැඩි ලෙස ඉල්ලා සිටින බවට අවසන් මොහොතේ ඉදිරිපත් වූ කියුබානු සංශෝධනයට විරෝධය පළ කළ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ විරෝධතා නොතකා මෙම යෝජනාව අනුමත විය.

Read More

මාර්තු මැද සිට අගෝස්තු මුල දක්වා මෙක්සිකෝවේ අතිරික්ත මරණ දත්තවල විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමෙන් හැඟවෙන්නේ, එරට කොවිඩ්-19 නිල මරණ සංඛ්‍යාව මීට වඩා දස දහස් ගණනකින් වැඩිවිය හැකි බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,316,000ක සීමාව පසුකර ඇති අතර, වසංගතය පාලනය කළ ඇතැම් රටවල ඇතැම් ජනතාව වසංගතයක් නොතිබුණු ගාණට හැසිරීම කනගාටුදායක යැයි පවසයි.

Read More

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන්ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

නීති විරෝධී ගිනි අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරින් හා ඒ සඳහා සහාය වන පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් ලබාදෙන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

Read More

රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11දා) පැවසීය.

Read More

බරපතළ ගණයේ සංවිධානාත්මක අපරධකරුවන් රඳවා සිටින ගාල්ල, බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙක් වන කංජිපානි ඉම්රාන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (11දා) පැවසුවාය

Read More

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහේර් මොහොමඩ් හම්දල්ලා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

Read More

කටුගස්තොට නගරයේ කුඩා පාලම අසලින් මහවැලි ගඟට වැටී ගඟේ ගිලුණු තරුණියගේ සිරුර ප්‍රදේශයේ තරුණ පිරිස ගත් දැඩි වෙහෙසකින් පසුව සොයා ගනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.