saravita-anim2

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 8439 hours ago

LATEST

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි

calendar_today 2020 ඔක් 29 - 07:50 remove_red_eye - 170  

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(LONG READS) පොම්පියෝ වෙත ආදරයෙන් අහිතවත් පොම්පියෝ, ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.

Read More

’’දැන් අපි සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයන් 70,000ක් පමණ වාර්තා කරනවා. එය නරක තත්වයක්. අපි අවදානම වැඩි ශීත සෘතුවේ සීතල මාස කරා ගමන් කරන විට, අපි වැරදි දිශාවකට ගමන් කරනවා දකින්න ලැබේවි. ඉදිරිය නරකයි.’’

Read More

මේ සමග පෝලන්තයේ සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 299,049ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 4,849ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සති අන්තයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව කෂ්ගර් නගරයේ මිලියන 4.74ක ජනතාවකගේ විශාල පරීක්ෂණ වැඩසටහනක් බලධාරීන් විසින් දින කිහිපයකින් අවසන් කිරීමට සමත් විය.

Read More

ප්‍රථම වතාවට යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්‍රෝව අභිභවා ගොස් ඇති අතර, වසරේ මුල් මාස නවය තුළ ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් මගීන් මිලියන 19.27ක් පිළිගත් අතර, හීත්‍රෝ හි මිලියන 18.97ක් පිළිගෙන ඇත.

Read More

වසංගතය පාලනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජාතිය අමතමින් නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,350,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ආරක්ෂිත පියවරක් ලෙස ගල්ගමුව නගරයේ සියළුම වෙළඳසැල් 29, 30, 31 දින තුන තුළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගල්ගමුව නාගරික වෙළඳ සංගමය තීරණය කර ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 124ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 18දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 106 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.

Read More

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

Read More

මිගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට (29) දින සිට වසා දැමිමට තිරණය කර ඇති බව මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරු ලසන්ත සංජිව මහතා සඳහන් කළේය.

Read More

මේ වන විට මධ්‍යම පළාත තුලින් කොරෝනා රෝගින් 90 ක් හමුවි ඇති අතර මෙම ආසාදිතයින් මහනුවර , මාතලෙන් , නුවරඑළියෙන් ප්‍රදේශවලින් හමුවි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි යක්කල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ’’ කොවිඩ් 19 ’’ ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 28 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කරමින් බැංකු ශාඛාව අද (28) සවස වසා දැමීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම නිසා ඇදන් 400 කට වැඩි ප‍්‍රමාණයකින් සමන්විත කෝවිඞ් 19 රෝග ප‍්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් යක්කල සහ අත්නගල්ල කොට්ඨාසවල ආරමිභ කරන බව ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

Read More

වෙනත් ප්‍රදේශවල ජනතාව අවදානමක් ඇති විය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලිමක් කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 211ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 09දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 202 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.

Read More

මුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් තිදෙනෙක් අද දින තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම තිදෙනාගේ පවුලේ සමාජිකයන් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව නාවලපිටිය උලපනේ මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එච්.ඩි.අමරසේකර මහතා පැවසිය.

Read More

රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ, සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බවත්, සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවත්, විභාග කටයුතු සඳහා යොදා ඇති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රව

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකලපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත්කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.

Read More

ඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී.

Read More

ලිඳුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සඳහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් බස්රථ දෙකක් යෙදවූ බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂක තමර කළුබෝවිල මහතා පැවසීය .

Read More

කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික් දෙකේ සියලුම පීසීආර් පරීක්‍ෂණ සහ කොළඹ ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් යොමුකරන සාම්පල් ද ද සමග ඊයේ දින රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ දී පීසිආර් පරීක්‍ෂණ 130ක් පමණ සිදුකළ බව වෛද්‍ය රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා පැවසුවේය.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පෝම්පියෝ මහතා අද (28දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස තම ශ්‍රී ලංකා දෙදින නිල සංචාරය නිමා කර අද (28දා) දහවල් 1.06 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.