ඇමෙරිකානු රාජ්ය ලේකම් ජනපති හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්ය ලේකම් මයික් පෝම්පියෝ මහතා අද (28දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.




popular news
-
කනිෂ්ක Wednesday, 28 October 2020 03:09 PM
මීට ප්රථම හිලරි ක්ලින්ටන්, ජෝන් කෙරී යන රාජ්ය ලේකම් ලා මෙරටට පැමිණ තිබෙනවා.කිසිම සද්දයක් තිබුණේ නැහැ . ඒ සංචාර යෙදී තිබුණේ ද ඇමරිකන් ජනාධිපති ධූර කාලයේ අගබාග යේ දියි. එකළ නම් සාකච්ඡා වී තිබුණේ ආරක්ෂක හමුදාවන්ට දඩුවම් දෙනා ආකාරය පිළිබඳ වයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

