saravita-anim2

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 8442 hours ago

LATEST

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය

calendar_today 2020 ඔක් 28 - 13:20 remove_red_eye - 2835  

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා රෝගියෙකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (28) අනාවරණය කළේය.

Read More

පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

පෑලියගොඩ ‍මාලු තොග වෙළඳ සංකීර්ණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හදුනාගැනිමත් සමග හැටන් නගරය තවදුරටත් වසා දමා ඇත.

Read More

මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරිම සිදු විය.

Read More

මේ දිනවල සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය.

Read More

’’ලොකුම සහයෝගය වන්නේ සෑම කෙනෙකුම සුපරීක්ෂාකාරීව සිටීමයි. එවිට අපට කෝවිඩ්-19 වෛරසය හමුවේ ආරක්ෂිතව හා විවෘතව සිටීමටත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් ඉක්මනින් හඳුනාගෙන එය යටපත් කිරීමටත් හැකිවේවි.’’

Read More
අද කාලගුණය
28 10 2020 09:10:00
0 233

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

Read More

’’අපට ඇත්ත වශයෙන්ම පවතින්නේ මිශ්‍ර චිත්‍රයක්. නමුත් දැන් අපි දුර්වලයි. අප දැනටමත් හඳුනාගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත්, රෝහල් ගතවීම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි.’’

Read More

කෝවිඩ් 19ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ ඇදන් 100කින් සමන්විත නව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කිරිමේ කටයුතු පටන් ගත් බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික ,බදුල්ල ශාඛා සභාපති ,ඌව පළාත් සම්බන්ධිකාරක වෙද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .

Read More

වසංගතය පිළිබඳ ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් සහ දේශපාලන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් සැරසෙයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, තමාව උණුසුම් අයුරින් පිළිගැනීම ගැන ස්තූතිවන්ත වන බවයි.

Read More

වසංගතය ආරම්භයේ සිට ආසාදන සිද්ධීන් සංඛ්‍යාව කෙටිම කාලයක් තුළ ඝාතීය ලෙස වැඩිවූ ප්‍රථම අවස්ථාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර, ගෙවුණු සතිය තුළ නව මරණ 40,000ක් වාර්තා වී ඇති බවද කියයි.

Read More

’’අපට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය පෙලඹීමක් නැහැ. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ දෛනික ආසාදන 100,000ක් අපට බලාපොරොත්තු වීමට සිදුවෙනවා.’’ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,885,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ඇන්ඩ්‍රේ රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මාලන්, මන්වින්දර් බිස්ලා සහ ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයන් මෙසේ තරගාවලියට එක්විය නොහැකි බව සඳහන් කර තිබේ.

Read More

ලංකාගම මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තම මධ්යස්ථානය හා මෙරට ජනතාව දිගින් දිගටම ප්රංශයේ යුනෙස්කෝ කාර්යාලය දැනුවත් කිරීම හේතුවෙන් යුනෙසේකෝ ලෝක උරුම ප්රධාන කාර්යාලය විසින් ලංකාවේ යුනේස්කෝ කාර්යාලය විවෘත ලිපියක් යොමු කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසයි.

Read More

කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.

Read More

ඔවුන්ගෙන් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 156 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි පොම්පියෝ ආවට කමක් නෑ අපි ඒකට විරුද්ධයි. ඒත් මේ රටේ ජනතාව පිම්පියෝ කරන්න නම් එපා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දෙදින නිල සංචාරයක් සදහා 10/27 දින රාත්‍රී එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මොරටුව ,පානදුර , හෝමාගම යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව යුදහමුදාපතිි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට මේ මොහොතේ සිට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය

Read More

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශ තළ සතියට දින දෙකක් ලෙස උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් විවෘතව තැබීමට නියමිතව තිබේ.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද (27දා) රාත්‍රී 7.35 ට දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

දෙවැනි කොවිඩ් රැල්ලේ පැතිරයාමට බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයින්ගේ, නියෝජිතයින්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ලක් හෝ අපරීක්‍ෂාකාරීත්වයක් හේතු වූයේ ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර සති දෙකක කාලයක් තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (27දා) නියම කළේය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරියට සහ විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Read More

උසස් පෙළ විභාගය පැවති ගම්පහ නගරයේ පාසලක විභාගශාලා පරීක්ෂකවරියක් සහ ඇයගේ සැමියා කොවිඩ් 19 ආසාදිතයින් බවට පී.සී.ආර්. පරීක්ෂාවේදී තහවුරුවී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.