saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8035 hours ago

LATEST

නව විදුලිබල පුනරුදයට ඇමරිකාවෙන් සහාය

calendar_today 2020 සැප් 17 - 10:22 remove_red_eye - 404  

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70 %ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවිම සඳහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ “ සෞභාග්‍යයේ දැක්ම ” වෙනුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් විදුලිබල අමාත්‍යාංශය දියත් කිරිමට සැලසු

කොළඹ 01, සඳහා ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගකීම ජනපති හා කැබිනට් මණ්ඩලය භාර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

නාගරික අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා සියයට 6.25ක පොලී අනුපාතිකයක් යටතේ ණයක් ලාබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

දිවයින හරහා සුළං වේගයේ හා නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් සැප්තැම්බර් මස 18 දා සිට 21 දා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙතෙක් කිසිදු ජනපතිවරයෙක් අගමැතිවරයෙක් සතුන් වත්තට පැමිණ නෑ/ සත්වෝද්‍යානය වෙනස් කිරීම පිළිබඳව එය නරඹා තීරණයක් ගන්නා ලෙස ’සතුන් වත්තේ යහළුවෝ’ ජනපතිගෙන් ඉල්ලති

Read More

ඇමති මණ්ඩලයේ සීමා,විගණන කොමිසම 19ට අනුව / ද්විත්ව පුරවැසි බාධාව ජනපතිට පමණයි/ පොලිස් පත්වීම් රාජ්‍ය සේවා කොමිසමට,මැතිවරණ කොමිසමට 05 දෙනෙක් /වාර්තාව කැබිනට්ටුවට ඉදිරිපත් නොවෙයි / නීති කෙටුම්පත් සැකසීමට අධිකරණ ඇමතිට ලබාදෙයි

Read More

ලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ නායකත්වය ඊයේ දිනයේ සිට ගොවියෙකුගේ පුත්‍රයෙකු වෙත හිමිව තිබේ.

Read More

ආසන්න කාලසීමාවේදී ලෝකයේ වැඩිම දෛනික ආසාදන හා මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, වසංගතයේ මීළඟ අපිකේන්ද්‍රය බවට එරට පත්වෙමින් ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Read More

’’සියලු මරණ හඳුනාගෙන නොමැති අතර සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි බැවින් මෙය භයානක සංඛ්‍යාවක්’’ යැයි එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ෆ්‍රීඩන් කියයි.

Read More

වඩා වැදගත් වන්නේ කුමක්ද? ළමයින් නැවත පාසලට පැමිණීමද? නැත්නම් රාත්‍රී සමාජශාලා සහ බාර් විවෘතව තැබීමද? ශීත සෘතුවට එලැඹීමේදී අප විසින් ගත යුතු තීරණ මේවා යැයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 135,000ක සීමාවටත්, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45ක සීමාවටත් පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,730,000 පසුකර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසයට පෙර පැවති සාමාන්‍ය ජීවිතය 2022 තෙක් බලාපොරොත්තු විය නොහැකි බවය.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ කාවේ කපිතාන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නොතීසි ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නීතිපති දප්පුලද ලිවේරා මහතා අද (16දා) උපදෙස් ලබාදී තිබේ.

Read More

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 818 ක පමණ ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) අද (2020 සැප්තැම්බර් 16) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

නැගෙනහිර මුහුදු තිරයේදී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරිමට දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක වියදමක් දරා ඇති බව දන්වා නෞකාවේ හිමිකරුවන් ගේ නීතිඥවරුන්ට නීතිපතිවරයා විසින් හානිපුර්ණ ලේඛණයක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බව අමාත්‍ය සී. බී. රත්නායක පවසයි.

Read More

නැගෙනහිර පළාතේ පවතින ගැටලු හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවේ පූජක පියතුමන්ලා හා රජයේ නිලධාරීන් පිරිසක් අගමැති හමුවෙති.

Read More

දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවයක් මත අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Read More

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අරුවක්කාලූ කසළ අංගනයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ප‍්‍රකාශ කලේ, කැළි කසල අර්බුදයට විද්‍යාත්මක, පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාවය කාලයක් තිස්සේ පැවතුණු අතර මෙම ක‍්‍රියාවලියට මුලින්ම අවධානය යොමු කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කරන කාලයේ බවයි.

Read More

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙනු ලැබේ.

Read More

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය.

Read More

දින කිහිපයක් පෙරහුරුවක් වශයෙන් ක්‍රියාත්මක කළ මංතීරු නීතිය හෙට දිනයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දී තිබූ අඳුරු සහ අවාසනාවන්ත කාල පරිච්ඡේදය දැන් අවසන් බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ඔවුන් ඉතාමත් පැහැබර, දීප්තිමත් අනාගතයකට රැගෙන යෑම රජයේ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

Read More

2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට දඩුවම් නියම කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති අභියාචනය සම්බන්ධයෙන් පිළිතුරු දේශණ ලබන 24 සහ 30 දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද 16 දින නියම කළේය.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (15දා) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකු විසින් එහි සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි සභාපති නීතිඥ සාරණ කරුණාරත්න මහතා පවසයි.

Read More

පෞද්ගලික හේතූවක් බව දැනුම් දෙමින් නවාස් මහතා එම නඩු විභාගයෙන් ඉවත් වු අතර නවාස් මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 20 වැනිදා මෙම නඩුව කැඳවීමටද නියම කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ කටුනායක සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

Read More

දිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලීසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් අද (16දා) දින සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.