saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8593 hours ago

LATEST

සෞඛ්‍ය සේවකයන්ට ස්තූති කිරීමට රෝහලේදීම වයලීන් වාදනය කළ කොවිඩ් රෝගියා

calendar_today 2020 නොවැ 20 - 05:21 remove_red_eye - 1430  

විශ්‍රාමලත් සංගීත ගුරුවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම වසංගතය හමුවේ සුවිශේෂී කාර්යභාරයක යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට උපහාරයක් ලෙස වයලීනය වාදනය කරමින් සිය කෘතඥතාව දැක්වූයේ මෙසේය.

දැනට පනවා ඇති නව සීමාවන් රට නිවැරදි මාවතට ගැනීමට උපකාර වුවත්, වෛරසය කුමක් කරයිදැයි කියා කිසිවෙකු නොදන්නා බැවින් ඊළඟ මාසය ගැන කිසිවෙකුට කිසිවක් කිව නොහැකි බවට ජර්මානු ජනතාවට අනතුරු ඇඟවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,700,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ සතුටුදායක පුවත් පැවතියද, මූලික සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් කිසිලෙසකින්වත් අමතක නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවයි.

Read More

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.

Read More

බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන එළඹෙන 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 194ක් වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් දහසයක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා කියයි.

Read More

හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

විනාශ කරන ලද විල්පත්තුවට අයත් කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කටයුත්ත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බාර නොදෙන බවත් එම කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ ’ෂිනා’’ නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

Read More

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් 2020 නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව 11/19 දින තහවුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් හෙට සිට (20) විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කිරිමට තිරණය කර තිබේ.

Read More

ඊයේ (18) හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සමගින් මෙරට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 316ක් පූර්ණ සුවය වී ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 12,903කි.

Read More

බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

Read More

දිනපතා කොළඹ නගරයට ඇදී එන වාහන වලින් සහ මාර්ග දෙපස ගාල්කර ඇති වාහනවලින් සිදුවන තදබදය අවම කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ උපදෙසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජාපවිත්‍රතා කටයුතු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් අද( 19) නාරාහේන්පිටදී මෙම බහුමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුනු අතර මෙම ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන 1500කි.

Read More

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

Read More

.‍9වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙයයි.

Read More

කොරෝනා ආසාදිතයින් හමුවීමේ අවදානම හේතුවෙන් හුදෙකලා කර පසුගිය සතියේ නැවත විවෘත කළ කුරුණෑගල මහ වීදියේ තවත් ව්‍යාපාරික ස්ථාන දෙකකින් ඊයේ (19) කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇත.

Read More

විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා.

Read More

කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( Cope ) කටයුතු හෙට ( 20 ) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකිනොන් මහතා ඊයේ (18) දහවල් ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුණේය.

Read More

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුලින් අද 19 වනදා කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් හඳුනා ගැනිමත් සමඟ අකුරණ කොට්ඨාසයෙන් මේ දක්වා හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇත බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

මොණරාගල ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන මහා වර්ෂාව හේතුවෙන් මරගල කඳුවැටියේ කොළොන්වින්න බෑවුම නාය යාමේ තර්ජනයකට මුහුණපා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය මොණරාගල සහකාර අධ්‍යක්ෂක ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

Read More

වව්නියාව පරයානන්කුලම් පලෙයිඅඩි කල්ලිකුලම් වැව ආසන්නයේ කැලෑවක තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් පරයානන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ සොයාගනු ලැබීය.

Read More

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (19) වන අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (18) දින තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.