ටි පනස් හය වර්ගයේ ගිනි අවියට දැමිය හැකි ජීව උණ්ඩ හතලිස් පහක් සහිත පාර්සලයක් අද (27 ) පස්වරුවේදි රත්ගම වෙරළ තීරයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කදවුරේ නිලධාරින් සොයා ගෙන ඇත
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3360 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreවිදේශ රටවල සිට මෙරටට පැමිණෙන ඇතැම් අය කරනු ලබන ඉල්ලීම මත ඔවුන්ගෙන් මුදල් අයකිරීමේ පදනම මත හෝටල් වල නැවතී නිරෝධායනයට යොමු කරවන බවත් මෙලෙස යොමු කරවන අයට ආහාර සැපයීමේ දී නොයෙක් අඩුපාඩු ඇතැම් හෝටල් විසින් සිදුකරන බවට චෝදනා එල්ල වන බවත් නිරෝධායනයට ලක්ව සිටින පිරිස් මගින් යම් මුදලක් උපයා ගැනීමට අවස්ථාව රජය ඔවුන්ට ලබාදී තිබියදී රජයේ කොන්දේසි කඩ නොකර නිරෝධායන ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreඋපකාරක පංතිවලට සහභාගිවන පාසල් සිසුන් ඉලක්කකරගෙන මත්කුඩු ජාවාරම් කිරිමේ නිරත පස්දරුමවක් හෙරෝයින් මත්කුඩු ග්‍රැම් 05ක් හා මිලිග්‍රැම් 210ක් සමග අද ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේ දි (27) අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3352 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකරදිය ධිවර කර්මාන්තය හා මිරිදිය කර්මාන්තය පිළිබදව මාලදිවයින රජය සමග තාක්ෂණික දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට ලංකාව සුදානම් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ දින ධීවර අමාත්‍යංශයේදි මාලදිවයින තානාපති ඔමර් අබ්දුල් රසාක් මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාවේදි ප්‍රකාශ කළේය.
Read Moreහෙරෝයින් මත්කුඩු පැකට්ටුවකට මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අද 27 එක් පුද්ගලයෙක් අනෙකාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි .
Read Moreකොවිඩ් 19 වසංගතය මෙරටට පැමිණීමට පෙර මෙරට තිබු තත්ත්වයටත් වඩා දියුණු තත්ත්වයකට මෙරට සංචාරක කර්මාන්තය ගෙන ඒම වත්මන් රජයේ අපේක්ෂාව බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreකොටුව දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියි.
Read MoreIBFF ශූරතාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම හිමිකර දීමට ශ්‍රී ලංකාවෙ මහෙෂ් සිල්වා සමත්ව තිබේ. මෙම තරගාවලිය ස්ලෝවේනියාවේදී පැවැතියේය.
Read Moreතල්ගස්වල සිට බලපිටිය රන්දොඹේ දක්වා මිනිස් පාරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් පන්දහස් තුන්සීය විස්සක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග එක් අයෙක් (27) ඇල්පිටිය ඉදිගහවිලදි පොලිස් විශේෂ කාර්යංශ්‍ය බලකායේ රත්ගම කදවුරේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More2017 වසරේ දෙසැම්බර් මාසයේදී එංගලන්තයේ සිට නීතිවිරෝධී ලෙස අපද්‍රව්‍ය සහිත බහාලුම් (කන්ටේනර්) දෙසිය හැටතුනක් ලංකාවට එවා තිබූ බවත්, ඉන් විසි එකක් Seamax Norwalk (V/03qr) නැව හරහා එංගලන්තයට යැවූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3350 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමන්නාරම පාලම අසලදී කහ කැබලි කිලෝ 30ක් සහ කහ කුඩු කිලෝ 60 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) උදෑසන යුදහමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreපුලියන්කුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයෙ (26) දින මඩු පොලිස් වසමේ සින්නවලයන්කුලම ප්‍රදේශයේදි වැටලිමක් සිදු කර මෙරට නිෂ්පාදිත ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා ගිනිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කර කෘෂිකර්මාන්තය ශක්තිමත් කර ගොවින්ට රටේ නිෂ්පාදනය කරන ලද බිජ අඩුමිලකට ලබාදෙන බව වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසිය.
Read Moreවිදුලි බලමණ්ඩලයේ දිනකට පාඩුව මිලියන 250 ක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසිය . මාතර , තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සූර්ය පැනල පද්ධතියක් විවෘත කිරිමෙි අවස්ථාවට ඊයේ (26දා) සහභාගිවෙමින් හෙතෙම මෙසේ පැවසිය .
Read Moreරට භයානක තත්වයකට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආශු මාරසිංහ මහතා පැවසිය .
Read Moreකෝවිඩ් - 19 ආසාදිත වූ තවත් 22ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3208 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සූදානම් වෙයි.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහිම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11,676කට අයත් පුද්ගලයින් 38 ,697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
Read Moreමම තමුන්නාන්සේලට විස්වාසයෙන් කියන්න ඕන එක්සත් ජාතික පක්ෂය දැන් අලුත් ගමනක් යන්නේ. අපේ පාක්ෂිකයන්ට වෙච්ච අසාධාරණය නැවත සිදුවෙන්න ඉඩතියන්නෙ නැහැ . පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන තමයි එක්සත් ජාතික පක්ෂය දැන් වැඩකටයුතු කරන්නේ.
Read Moreබස්නාහිර ,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී අද (27 දා) අළුයම සිදු වූ රිය අනතුරකින්, පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලීසිය පවසයි.
Read Moreමානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 279,740 ක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreමහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් අද 27 අලුයම ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරනු ලැබ තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත අවදානම මැද පසුගිය සැප්තැම්බර් මස 14 දා ආරම්භ වු ඉතාලියේ නව පාසැල් වර්ෂය සති දෙකක කාලයක් ගතවන විට දිනෙන් දින පාසැල් ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිත වාර්තා වීම් හේතුවෙන් විවේචන දෝෂාරෝපණ හා චෝදනා මැද ඉතාලි දේශපාලනය මෙන්ම පාසැල් පද්ධතියද උණුසුම් වෙමින් පවති.
Read Moreකුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එළැඹෙන ඔක්තෝබර් මස 11 දා තෙක් තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි
Read More