saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7991 hours ago

LATEST

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට

calendar_today 2020 සැප් 28 - 15:32 remove_red_eye - 196  

ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමල වරායේ මේ වන විට නැංගුරම්ලා තිබෙන බොරතෙල් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම වෛරසය ඔවුන්ගෙන් සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

’’අප රටේ විදේශ විනිමය රැකගෙන රටේ ගමනාගමනය දියුණු කිරීම අපගේ නව රජයේ අපේක්ෂාවයි. ඒ අනුව තමයි අද දින ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ දහයක් අලුත් වැඩියා කර ධාවනය සදහා ලංකා ගමනාගමන මණ්ඩලය ට බාර දෙන්නේ.’’ මෙලෙස අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ කතා කළේ ජා-ඇල ඒකල සී/ස ලක්දිව ඉංජිනේරු සමාගමේ නිරීක්ෂණ සංචාරයකට 28 දා එක්වෙමිනි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්ය් අමාත්යාංපශය පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිම්ෂානි ජාසිංහ පිළිබඳව නිවේදනයක් ජාතික පොලිස් කොමිසම මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වර්තමානය වන විට පවතින්නේ ෂෝ පමණක් පවතින ආණ්ඩුවක් බවත් 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැවත මුක්තිය ලබා දුනහොත් ඔහු කරන ඕනෑම වැ‍රැද්දකට අධිකරණයට හෝ කොමිසමකට හෝ පොලිසියකට හෝ කැදවීමට නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන ව්‍යවස්ථා සංශෝධනයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

Read More

බස්නාහිර ,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභවප්‍රාප්ත වී ඇත.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 13ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව එකඟ වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ නිසා බවට ඇතැම් මාධ්‍ය පළ කළ වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ඉවතලන අපද්‍රව්‍ය සඳහා වාණිජමය අගයක් ලබාදෙමින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි බැවින් ඒ වෙනුවෙන් තම රටේ සහාය ලබාදිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි එච්.ඊ. රීටා මැනෙල්ලා මහත්මිය අවධාරණය කරයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

Read More

ඉතාලිය නැවත වරක් අගුලු දැමිම වලක්වාලීමට කොවිඩ් 19 රාජ්‍ය හදිසි තත්ත්වය ලබන දෙසැම්බර් 31 දක්වා දිර්ඝ කිරිම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඉතාලි අගමැතිවරයා ඊයේ (27) මාධ්‍ය හමුවකදි පවසා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධතා පැවැත්වු චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා ඔක්තෝම්බර් 12වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්“ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කරන ග්‍රීක ජාතික තිරෝස් හිලියාස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව තිබේ.

Read More

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (28) දිනයේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබේ.

Read More

උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28දා) උදෑසන සිට උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Read More

රියදුරු බලපත්‍ර සඳහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත කර රියදුරු විසින් සිදුකරනු ලබන වැරදිවලට අනුව අදාළ ලකුණු ක්‍රමයෙන් අඩු වී යන ක්‍රමවේදයක් එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

මාවනැල්ල හිඟුල ලිපිනයේ කුඩා දැරියක් මිදුල අතුගාමීන් සිටියදී වැසිකිලි වළකට යොදා තිබූ කොන්ක්‍රීට් ආවරණයේ කොටසක් කැඩී එය තුළට වැටී ඇති අතර පසුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියා කිරීම අනතුරුදායක ක්‍රියාවක් බවත්, එය වැරදි පූර්වාදර්ශයක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු විටක වසා දැමීමට කටයුතු නොකරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අවධාරණය කරයි.

Read More

ලෝකයේ දෙවැනියට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රාජ්‍ය ලෙස ඉන්දියාව වේගයෙන් එක්සත් ජනපදයේ ආසාදිත අගය පසුකර යනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

Read More

සමාජ දුරස්ථකරණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සඳහා සිසුන් 28 දෙනෙකුගෙන් යුත් පන්තියක් 8-10 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් වලට බෙදිය යුතු වීම නිසා මෙම ගුරු හිඟය ඇතිවී තිබේ.

Read More

ඇෆ්ගනිස්ථාන ජාතික 61 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ්-19 රෝගයෙන් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

සාර්ථක එන්නතක් බහුලව භාවිත කිරීමට පෙර කොවිඩ්-19 හි ගෝලීය මරණ සංඛ්‍යාව දැනට පවතින තත්ත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවීය.

Read More

එක්සත් ජනපද රජය විසින් යෙදුම ඩවුන්ලෝඩ් කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පැය කිහිපයකට පෙර මෙම තීන්දුව විසින් එය අවහිර කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතයෙන් මිලියන 2ක් පමණ මියයනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

ත්‍රීකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු තහවුරු වී ඇත.

Read More

ටි පනස් හය වර්ගයේ ගිනි අවියට දැමිය හැකි ජීව උණ්ඩ හතලිස් පහක් සහිත පාර්සලයක් අද (27 ) පස්වරුවේදි රත්ගම වෙරළ තීරයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කදවුරේ නිලධාරින් සොයා ගෙන ඇත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.