රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380 ප්‍රවාහනය කළ බව කියන සුරාබදු නියාමක වරයකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.
අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාගවෙයි
Read Moreඅපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සංශෝධන හඳුන්වා දී නිශ්චිත අවස්ථාවන් යටතේ සැකකරුවෙකු/ චූදිතයෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
Read Moreනීති විරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 952ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreඅංගසම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පත ඉදිරි මාස 06ක කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි
Read More2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් දැවි තෙල් ලීටර් මිලියන 65ක් පරිසරයට මුදාහැර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
Read Moreඅසල්වැසියන් යුරෝපා රාජ්‍යයන් හා සසඳන විට නෙදර්ලන්තය බොහෝ දුරට මේ දක්වා දැඩි සීමාවන් රට තුළ ක්‍රියාත්මක නොකළේය.
Read Moreඉන්දියාව සහ මෙක්සිකෝව ඇතුළු ඉහළ ආසාදන අනුපාතයක් ඇති සමහර රටවල විශේෂඥයන් පවසා ඇත්තේ අඩු පරීක්ෂණ අනුපාතයන්, ඔවුන්ගේ පැතිරීමේ සැබෑ ව්‍යාප්තිය වෙස්වළාගත් අනතුරක් ලෙස හැඳින්විය හැකි බවයි.
Read Moreවෛරසය හෝටල් පොකුරේ සිට සෙසු ප්‍රාන්තවලට ගමන් කිරීම වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදනවලින් 99%කට වගකිව යුතු බව බලධාරීන් අවධාරණය කරයි.
Read More1918 ස්පාඤ්ඤ උණ පළමු වැනි ලෝක සංග්‍රාමයේ අවසාන වසර සමග සමපාත වූ අතර, අධික වර්ෂාව සහ සීතල උෂ්ණත්වය බොහෝ සටන්වලට බලපා ඇති බව මනාව ලේඛනගත කර ඇත.
Read Moreජෝන්ස් හොපික්න්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,275,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක ඉතිහාසයේ තවත් දරුණුතම වසංගතයක් ලෙස කොවිඩ්-19 මරණ මිලියනය ඉක්මවමින් ඉතිහාසගත වෙයි.
Read Moreපරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක් අරඹා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3362 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම සම්බන්ධව සහ ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වූ බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කියා සිටියේය.
Read Moreඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සාකච්ඡා සිදු කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුවූ බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මාතර කුඩාවැල්ල ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 4540ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreලංකා සභාවේ කොළඹ රදගුරු ලෙස දුෂන්ත රොද්‍රිගෝ පියතුමා පත්කර ඇත.
Read Moreශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද 2020.09.28 දින පස්වරුවේ පැවැත්විණි.
Read Moreදෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් ” කරුණා අම්මාන් ’’අම්පාරේ පැවති රැස්විමකදි හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු උපකාරක පන්ති ගුරුවරයෙකු ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ පෙබරවාරී 09 කැදවීමට අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreඋපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා ඇත.
Read Moreබේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු අද (28) පෙරවරුවේ පහර දී ඇතැයි අලුත්ගම පොලිසියට පැමිණිලි කර අලුත්ගම රෝහලට ඇතුලත්ව තිබේ.
Read Moreඒ දෙරට අතර නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අනුවය.
Read Moreලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක් වෙයි.
Read More20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධාධිකරණය හමුවේ අදත් පෙත්සම් 21ක් ගොනු කර තිබේ.
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 6.45ට ධාවනය වූ අංක 1001 (දෙනුවර මැණිකේ) දරණ දුම්රිය ඔක්තෝබර් 08 දා සිටද බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙ.ව. 8.00ට ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය ඔක්තෝබර් 09 දා සිට එම වෙලාවටම දිනපතා ධාවනය වෙයි.
Read Moreහිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඅධිකරණය නිකුත් කළ නොතීසියක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ගිනි ගැනිමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතක කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
Read Moreකොළඹ කොටස් වෙළඳ පොළ තුළ පවතින ධනාත්මක වර්ධනය අනුව මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව ප්‍රථම වරට අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්වමීය.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් නොවැම්බර් මස 27 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
Read More