පොලිස් නිලධාරියා යටකර පළාගිය ටිපර් රථය හා රියදුරු අත්අඩංගුවට
කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ අද (29දා) අලුයම වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කොට පළාගිය සැකකරු නිකවැරටිය නගරයේ දී අත්අඩංගුවට ගත් බවත්, ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනෙකු අධිකරණ තහනම් නියෝග පවතින දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමේදී අදාල සිද්ධිය සිදුව තිබේ.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
popular news
-
Deepal Nirosh Sunday, 29 November 2020 03:45 PM
රියදුරු නැත කුසල් රැස්කර මෙන්ඩිස් තරම්...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
