මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මිය ගිය පිරිස ඉහළට
මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.
තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීය.
popular news
-
ගැමුනු බණඩාර Wednesday, 02 December 2020 12:09 PM
මහර හිරගෙදර පුවත පිළුනුවෙච්ච පුවතක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

