saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7947 hours ago

LATEST

සංගිත සංදර්ශණ ,ප්‍රිය සම්භාෂණ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන රැස්විම් නැවත දැනුම් දෙන තුරු අවලංගුයි

calendar_today 2020 ඔක් 06 - 16:05 remove_red_eye - 900  

ප්‍රිය සම්භාෂණ ,සම්මන්ත්‍රණ ,දේශන ,ප්‍රදර්ශන ,සංගිත සංදර්ශන ,සැණකෙලි ,සැමරුම් උත්සව,පෙළපාලි ,පෙරහැර හා අත්‍යාවශ්‍ය නොවන රැස්විම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් .ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව දන්වා සිටියි.

Read More

රට තුල උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.

Read More

ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය නැවැත්විම නැවත දැනුම්දෙන තුරු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවයේ නියුතු සේවිකාවන් පස් දෙනෙකු කෙරෝනා අසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

මේ වන විට වරායේ පවතින කහ තොග විනාශ කිරීමක් නොකරන බවත් ඒවා සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.

Read More

නිරෝධානය ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුරගමන් සේවා බස්රථවලට එම ප්‍ර දේශ හරහා ගමන් කිරීමට හැකි බව පොලීසිය පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍ර දේශවල පවතින කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක සේවිකාවන් මේ වන විටත් ඔවුන් රැඳී සිටින ස්ථානවලම රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.

Read More

තවත් කොවිඩ් -19 රෝගීන් 07දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

Read More

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනවය වි ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධානය මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන බවත් ඒ සඳහා සූදානම් විය යුතු බව රජය දැනුම් දෙයි.

Read More

අද දිනයේ ධානවය නොකරන බවට දැනුම් දි තිබු යාගොඩ හා වදුරඹ දුම්රිය ස්ථානයන්හිදිද දුම්රිය ධාවනය කිරිමට තිරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

Read More

මාතලේන් හමුවු කොරෝනා ආසාදිතයාගේ නිවසසේ පදිංචි පවුලේ සාමාජිකයින් දින 14ක් ස්වයං නිරෝධායනය සදහා යොමු කිරිම අද (06) වන දින සිදු කෙරුණී.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 246ක් වාර්තා වී තිබේ.

Read More

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.

Read More

බණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ විදුලි බලය අත්හිටුවිමට සිදුවිම හේතුවෙන් 8 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව 8.00 සිට ප.ව 7.00 දක්වා පැය 11ක පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට පිළිතුරු දිමට අද දිනයේ පාස්කු කොමිසමට කැඳවු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අසනිප තත්ත්වයක් ඇති බව පවසා එම කොමිසමෙන් පිටව ගොස් තිබේ.

Read More

කොරෝනා රෝගයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් , ගම්පහ මහනගර සභාවේ දී පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ දක්ෂතා විශ්ලේෂකයෙකුට ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට බලයක් තිබේද යන්න සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

Read More

යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක මහතා හා රිෂාඩ් බද්යුදීන් මහතා ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

දැනට පවතින තත්ත්වය අනුව දින තුනක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙසේ දුම්රිය නොනාවත්වන ස්ථාන වන්නෙ යාගොඩ-ගම්පහ-දාරලුව- බෙම්මුල්ල-මගෙලගොඩ හීන්දෙනිය පට්ටිගොඩ-වේයන්ගොඩ-වඳුරව යන දුම්රිය ස්ථානයි.

Read More

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

Read More

ඔක්තෝබර් 12 දා ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගයත්, ඔක්තෝබර් 11 දා ආරම්භවීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයත් සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඉතාමත්ම තිරණාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”රත්මලානේ රොහා’’ නැමැත්තාට අයත් ගිනි අවි 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රියජ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හා ඔහු මුදා හළ අවස්ථාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කෙසේ වෙතත් ඔහු නිදහස් කර නොමැති බවත් ඔහු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් විමර්ශන නවතා නොමැති බවත් ඔහු පැවැසීය.

Read More

මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සහ තුර්කියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 302 දෙනෙකු අද (6දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.