saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8301 hours ago

LATEST

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස අගමැති හමුවෙති

calendar_today 2020 නොවැ 28 - 18:22 remove_red_eye - 250  

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුලු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ 27 දින පැවැත්විණි.

මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළදසැල් අද දහවල් සිට වසා දැමිමට කටයුතු කල බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි.

Read More

සති අන්තයේ ධාවනය කරන දුම්රිය කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ලබන සඳුදා සිට යළිත් මේ සතියේ සඳුදා දුම්රිය ධාවනය කළ පරිදි දුම්රිය ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

ඉතාලියේදි කොරොනා ආසාදිතව මියගිය පළමු ලාංකිකයාගේ අවසන් කටයුතු පසුගියදා මිලාන් නුවර සුසාන භුමියේදි පවුලේ සාමාජිකයන් හා හිතවතුන්ගේ සහභාගිත්වයෙන් ආගමික ආශිර්වාදයෙන් සිදු කෙරිණ.

Read More

මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් හත් දෙදෙනෙකු ඇතුලු කාර්‍ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මයි පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 430 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

රට තුළ ජල සම්පාදන කටයුතු වඩා කාර්යක්ෂම කිරීම සඳහා ව්‍යාපෘති 264ක් එළඹෙන වසරේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ජලසම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

Read More

කෝවිඩ් වසංගත තත්ත්වය අවධානම පැවතියහොත් සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පිරිස් පවසයි.

Read More

බස්නාහිර පළාතේ රැකියා වල නිරතව සිට දිපවාලි උත්සවයෙන් පසු ඉකුත් (18) දින වතුකරයට පැමිණී කාන්තාවන් සිවු දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා කොරෝනා වෛරසය ආසාදිත වූ බවට පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කුරුණෑගල නගරයේ ප්‍රධාන වීදි වල ව්‍යාපාරික ස්ථාන වල සේවකයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු ඊයේ (27) දිනයේ තහවුරු වී ඇති බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (27දා) දින පැවැත්විණි.

Read More

අද (28) රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) දින කාලගුණ අනාවැකිය නිකුක් කරමින් පෙන්වා දෙයි.

Read More

උතුරු කොරියානු හැකර්වරු LinkedIn සහ WhatsApp හි රැකියා සඳහා බඳවා ගන්නන් ලෙස පෙනී සිටිමින්, ඇස්ට්‍රාසෙනෙකා කාර්ය මණ්ඩලයට (විශේෂයෙන් වෛරස පර්යේෂණයන්හි නියුතු අය ඇතුළුව) ව්‍යාජ රැකියා අවස්ථා ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

Read More

’’මම ඔබට කියන්නෙ, මම නම් එය ගන්නෙ නැහැ. මොකද ඒක මගේ අයිතිය’’ ජූලි මාසයේදී වෛරසය වැලඳීමෙන් පසුව පවා කොවිඩ්-19 හි බරපතලකම අවතක්සේරු කළ බ්‍රසීල නායකයා කියා සිටියේය.

Read More

මැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 11/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

ජිනීවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.

Read More

’’සෑම රටකටම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති අතර ඇත්ත වශයෙන්ම අධිශීත දාමයක් ඇති එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධති නවීකරණය කිරීමට සිදුවනු ඇති’’ WHO ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා අධ්‍යක්‍ෂිකා කැතරින් ඕ බ්‍රයන් කියයි.

Read More

’’අනාරක්‍ෂිත අය වටා ආරක්ෂිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටිනවා නම් ඵලදායී ලෙස බාධකයක් තිබෙනවා. එන්නත් ලබා නොගත් සමහර අය වටා ආරක්ෂිත වැටක් තිබෙනවා. එන්නත් ලබා ඇති පුද්ගලයින්ගෙන් සුසැදි ආරක්ෂිත වැටක්. එබැවින් ඔබට සෑම කෙනෙකුම එන්නත් නොකර කොරෝනා පාලනය සහ මුලිනුපුටා දැමීම කළ හැකියි.’’

Read More

එල්.පී.එල් තරඟාවලියේ පැවති දෙවන තරඟයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වි​ය.

Read More

ඉරාන විදේශ ඇමති සරීෆ් මෙම ඝාතනය බියගුලු ක්‍රියාවක් ලෙස හඳුන්වා සිටියේ, ඝාතනය පිටුපස ඊශ්‍රායලයේ භූමිකාවක් පිළිබඳ බරපතල ඇඟවීමක් සමගිනි.

Read More

නොවැම්බර් 21 ආසාදන මිලියන 12ක් වාර්තා කිරීමෙන් දින 6කට පසු ඇමෙරිකාව ආසාදන මිලියන 13ක් වාර්තා කළ අතර, ලෝකයේ තවත් රටවල් 11ක් එම රටවල සමස්ත කොවිඩ්-19 ආසාදන මිලියනයකට වඩා වාර්තා කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 61,500,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේලියක අද දින ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 221ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හෙට සහ අනිද්දා දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් ආසාදිත වීමෙන් පසු දර්ගානගරයේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක් ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය.

Read More

2020 රාජ්‍ය මූල්‍ය ආදායමෙන් මේ වන විට 74%ක් ලැබී අවසන් යැයිද එම මුදල, අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1580න් 1124ක් වන බවද ඊයේ (26) රජයේ මුදල් කමිටුවේදී අනාවරණය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.