saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8306 hours ago

LATEST

නව පොලිස්පති ජනපති හමු වෙයි

calendar_today 2020 නොවැ 27 - 18:57 remove_red_eye - 591  

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල්මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද 27 දින විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 251 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

අනවසර ඉදිකිරීම්, පාරිසරික බලපත්‍ර රහිත කර්මාන්තශාලා, ආපනශාලා සහ හෝටල් හේතුවෙන් කොළඔට ජලය සපයන හා මෙරට ප්‍රධාන ගංගාවක් වන කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

Read More

හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා ඔහු දෙන උපදෙස් අනුව සේවයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read More

මහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කෝවීඩි 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 410 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.වෛද්‍ය රසායනාගාරය වෙත නව පී.සී.ආර්.යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000 ක් ස්විට්සර්ලන්ත රජය සහ අන්තර්ජාතික සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය විසින් 11/26 දින පිරිනමා තිබේ .

Read More

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් අද දින (27) රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව ඇත.

Read More

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇත.

Read More

කිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට මගීන් රැගෙන ගිය සුඛෝපභෝගී බස් රථයක් අද (27) උදෑසන අනතුරට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 27 පෙරවරුව වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 339 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට පී.සී.ආර්.පරීක්‍ෂණ මගින් තහවුරුවීමෙන් පසුව එම අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට (26) දින පියවර ගත් බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

Read More

මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කළේය.

Read More

බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිර් සෙල්වම් ජේ.ගනේෂ් මහතා පැවසිය.

Read More

බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද තහවුරු වි ඇති බව ආරංචි වෙයි.

Read More

වර්තමාන තත්වයන් යටතේ පරාජය පිළිගැනීම තමාට ඉතා අසීරු බව සඳහන් කළ ට්‍රම්ප්, යම් ලෙසකින් බයිඩන් ජනපති ධුරයට දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන්නේ දැයි යන්නට පිළිතුරු දීමද ප්‍රතික්ෂේප කළේය.

Read More

අද දිනයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.

Read More

පාසල් සහ වෙළෙඳ සැල් විවෘතව පැවතියද යුරෝපයේ විශාලතම ආර්ථිකයේ අවන්හල්, බාර්, ක්‍රීඩා පහසුකම් සහ සංස්කෘතික මධ්‍යස්ථාන අඛණ්ඩව වසා දැමීම මෙම සීමාවන් යටතේ තවදුරටත් සිදුවනු ඇත.

Read More

අද (27) දින කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

Read More

දකුණු කොරියාවේ හමුදාව තුළටද ආසාදන පැතිර ගොස් ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය වෛරසය පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පෙළඹී තිබේ.

Read More

නවසීලන්තයට පැමිණ ඇති පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති අතර, මේ හේතුවෙන් හුදකලා ඇති ක්‍රීඩකයන් 6 දෙනෙකු එම නීති උල්ලංඝනය කිරීමෙන් පසු නවසීලන්තය අවසන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

Read More

මුලින්ම ඉදිරිපෙළ සේවයේ යෙදෙන්නන්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබාදෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.

Read More

චීනයෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ අවසරය ඉන්දියාව විසින් දැඩි ලෙස පාලනය කිරීම නිසා පසුගිය මාසයේ ඇපල් සමාගමේ නව අයිෆෝන් මාදිලිය ආනයනය කිරීමද මන්දගාමී විය.

Read More

වසංගතය අතරතුර සොෆියා කුමරිය ස්වේච්ඡාවෙන් රෝහලක සේවය කර ඇති අතර, සතිය මුලදී රාජකීය යුවළගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරන ලද වීඩියෝවක මේ බව සඳහන්ව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 60,850,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

අයි.පී.එල්., සී.පී.එල්., බිග් බෑෂ් වැනි ලෝක ක්‍රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ලීග අතරට ශ්‍රී ලාංකේය සංනාමය ලෙස එක්වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් දැවී ලකුණු 219/3ක් රැස්කිරීමට සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.