කහතුඩුව ඇඟලුම් කම්හලේ කොරෝනා ආසාදිත සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කල පළමු පෙළ ආශ්‍රිත සේවක සේවිකාවන් 100 හඳුනාගෙන සිදුකළ පි සි ආර් පරීක්ෂණවලින් එම පිරිසට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට ඊයේ රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
ඇතැම් ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විසින් හිතූමනාපෙට මුතුරාජවෙළ ගොඩ කිරීම නිසා මේ වනවිට දැවැන්ත පාරිසරික ගැටළු ගණනාවක් උද්ගත වෙමින් තිබෙන බව මුතුරාජවෙළ සුරැකිමේ පරිසර සංවිධාන විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබිනි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 63ක් ඊයේ වාර්තා වූ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මේ අතරින් දෙදෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වෙති.
Read Moreවිශ්ව විද්‍යාල ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්විම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
Read Moreකුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
Read Moreකෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස ලැබී ඇති මුදල ඩොලර් කෝටි 45කට අධික මුදලක් හෙවත් රුපියල් බිලියන 82 අධික මුදලක් ලැබී ඇති බව වාර්තාවෙයි.
Read Moreවෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමන් පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දුන් බව පැවසීමත් සමග රැස්වීම අතරමැද නතර වූ බව වාර්තා වේ.
Read Moreමිලියන 20ක් පමණ ප්‍රංශ ජාතිකයන් මර්සෙයිල්, ලියොන්, ලිලී සහ ටූලූස් ඇතුළු පිරිස් අගනුවර ආවරණය කරන මෙම ඇඳිරි නීතිය යටතේ රාත්‍රිය ගතකරන අතර, එය සෑම රාත්‍රියකම 9.00 සිට අලුයම 06.00 දක්වා ක්‍රියාත්මක වේ.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 302ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා පෙර සහ වර්තමාන පියවරයන් සමග රට සහ රටවැසියන් මෙම සීමාවන්ගෙන් තෙහෙට්ටුවී ඇති බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පෙන්වා දෙයි.
Read Moreආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreඅද දිනයේ සිට මිනිසුන්ට නිවසින් පිටත කොපමණ කාලයක් ගත කරනවාද යන්න පිළිබඳ කාල සීමාවක් නොමැති වුවත්, අවන්හල් සහ සිල්ලර වෙළෙඳ සැල් සඳහා දැඩි පියවරයන් තවමත් ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.
Read Moreඑක්සත් රාජධානියේ ග්ලාස්ගෝහි විද්‍යාගාරය සමග ඇති වූ ගැටලුවක් නිසා පරීක්ෂණ 64,000ක් වෙනත් පර්යේෂණාගාර වෙත යවා ඇති බව ස්කොට්ලන්තය කීවත්, එක්සත් රාජධානිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.
Read Moreඉතාලිය දෙවැනි වරටත් වැඩිම දෛනික ආසාදන අනුපාතය වාර්තා කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ. ඉරිදා දිනයේ නව ආසාදන 11,705ක් ප්‍රකාශයට පත් කළ අතර, එය සෙනසුරාදා වාර්තා වූයේ ආසාදන 10,925ක් ලෙසිනි.
Read Moreදින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අලුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,112,000ක් ඉක්මවා ගොස් ඇති අතර, කොවිඩ්-19 සටන ජයගැනීමට ජනතා සහයා අත්‍යවශ්‍ය බව ලෝක නායකයෝ අවධාරණය කරති.
Read Moreඑම කාන්තාව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම වීඩියෝ පටය මගින් බෞද්ධ භක්තිකයන් හා කතෝලික භක්තිකයන් යම් ආකාරයක ආගමික වෛරයක් ඇතිවන ආකාරයෙන් මුදා හැර තිබෙන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කරනවා.
Read Moreඅප විපක්ෂයක් වශයෙන් ජනතාව ගැන සිතලා සහන ලබාදීමට රජයට යෝජනා ඉදිරිපත් කරනු ලබනවා. ඒත් මේ වන විට රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය වාසියට යටත්වෙලා ඒ කිසිවක් අවධානයට ලක් කරන්නේ නැහැ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපරිසර පනත සංශෝධනය මගින් පරිසරයට හානි කරන්නහට ලබා දෙන දඬුවම් දහ ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.
Read Moreමතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .
Read Moreඅද දින18 මතුගමින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 17 දෙනා අතර, සිටි මතුගම බදුගම ප්‍රධාන විහාරස්ථානයක සාමණේර හිමිනමක් පසුගිය 13 දින සිට දාහතර දින දක්වා මීගහතැන්න විද්‍යාරාම පිරිවෙනෙහි වැඩ වාසයකර සිටීම නිසා අද දින සිට එම පිරිවෙන් විහාරස්ථානය නිරෝධායනයට ලක් කළ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreහිටපු කර්මාන්ත ,වාණිජ හා අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreමතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.
Read More20 වනආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය වීමේ ලකුණු පෙනී යන බවත් සිය පක්ෂය නව ව්‍යවස්ථාවක් සදහා සහයෝගය ලබාදීමට සුදානම් බවත් දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.
Read Moreසැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව සමිපයටම ගොස් ප්‍රශ්න විසදීමට පියවර ගන්නා ක්‍රමයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/18 දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 41 දෙනෙකුම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreකෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreකහතුඩුව ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්ත ශාලාවක කොරෝනා වෛරසය ආසාදිත වූ සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කළ සේවක සේවිකාවන් 360 දෙනකු හඳුනාගෙන සඳහා (18) පි සි ආර් පරීක්ෂණ සිදුකළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
Read Moreකුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
Read More