saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8297 hours ago

LATEST

දකුණු පළාතේ ආසාදිතයින් ගණන 1,751දක්වා ඉහලට

calendar_today 2021 ජන 18 - 08:49 remove_red_eye - 359  

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (17) වාර්තා වූ නව ආසාදිතයින් 84දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,751දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

තම මතභේදාත්මක සගයන්ට, පවුලේ සාමාජිකයන්ට හෝ තමාට සමාව දීමට ට්‍රම්ප් අවසාන මොහොතේ තීරණය නොකළහොත්, මෙම ඉදිරිපත් කෙරෙන කණ්ඩායම ජනාධිපති සමාව වෙනුවෙන් වූ අවසාන කණ්ඩායම වනු ඇතැයි දැන් නිලධාරීන් අපේක්ෂා කරයි.

Read More

මෙම සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියමි ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන, තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.

Read More

ලොව පුරා භාවිතයට ගැනෙන ක්‍රි.ව. දිනදර්ශනය මෑතකාලීනව නිර්මාණය වී ඇති එකකි. ජූලියස් සීසර් රෝම අධිරාජ්‍යයාගේ නියමයෙන් සොසිජනස් නමැති තාරකා විද්‍යාඥයා විසින් මෙම දිනදර්ශනය සකසන ලදී. නමුත් එහි වූ යම් යම් අඩුපාඩු නිසා භාවිතයේදී ගැටලු මතුවිය. මාස සති දිනවල පරස්පරතා තිබුණි. පසුව ග්‍රෙගරි පොප් නමැත්තා විසින් එය සංශෝධනය කර වර්තමානයේ අප භාවිත කරන දිනදර්ශනය බවට පත් කළේය. එය අපට බටහිරින් ආ තවත් හෙනයකි.

Read More

නවදිල්ලියේ ගුරු සංගම් දෙකකට අනුව 2020 දී අවම වශයෙන් ගුරුවරුන් 28,000ක් කොවිඩ්-19 භූමිකාවන් සඳහා යොදවා තිබුණි. වසංගතයෙන් කොවිඩ්-19 ආසාදිතව ගුරුවරුන් 35 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් සිය ගණනක් රෝගාතුර වූ බව ඔවුහු පැවසූහ.

Read More

උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවේදනය කළේ සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක පරිත්‍යාගයක් කාම්බෝජය වෙත ලැබී ඇති බවය.

Read More

නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීම සමග මෙම ප්‍රහාරයන් පිළිබඳ බොහෝ අනතුරු ඇඟවීම් FBI බුද්ධි අංශ විසින් සිදුකර ඇති අතර, පසුගියදා කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ ප්‍රහාරය එවැනි ප්‍රහාර මාලාවක ආරම්භය විය හැකි බවටද අදහසක් තිබේ.

Read More

’’පසුගිය මාස පහ තුළ හොඳම දිනය මෙයයි’’ නවාල්නි අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ගුවන්තොටුපලේ මාධ්‍යවේදීන්ට පැවසීය. ’’හැමෝම මගෙන් අහනවා මම බයද කියලා. මම බය නැහැ.’’

Read More

චීන ඖෂධ නිෂ්පාදක සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හදිසි භාවිතය සඳහා බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ ඒජන්සිය විසින් අනුමත කර තිබේ.

Read More

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පසුගිය සිකුරාදා ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවෙන් පසුව මුදාගැනීමේ කණ්ඩායම් තවදුරටත් විපතට පත්වූවන් සහ මළ සිරුරු සෙවීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,030,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන තමා සැබෑ දේශප්‍රේමීයෙක් ලෙස සතුටු වෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හුදු ආණ්ඩු පෙරළියකින් පමණක් රට එක අඟලක් හෝ ඉදිරියට ගෙන යා නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකු කොවිඩ් 19 ආසාධිත විමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයින් සියල්ලම අද (17දා) දින නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පවසයි.

Read More

2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහුගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ. එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළෙමි.

Read More

තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 428ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

කොරෝනා රෝග ආසාදිතයින් 30 දෙනෙකු පමණ හමුවීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය පාලනය පිණිස මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ඔළුව නැගෙනහිර සහ ගල්ඔළුව බටහිර යන වසම් දෙක ඊයේ සවස සිට යළි දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 321ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ මේ දක්වා වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහස දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’ලටා’’ නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 18කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොස්ගොඩ ප්‍රදේශයේ විදුහලක් අසලදී පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ අද (17) දින සිදුකළ අහමු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදි බසයක පැමිණි එක් මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනයවිමත් සමග එම බසයේ රියදුරු කොන්දොස්තර ඇතුළ පැමිණි මගින් 18 දෙනාම නිවෙස්තුල නිරෝධායනය කිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 425 දෙනෙක් අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

නීති විරෝධී අයුරින් මෙරට ආනයනය කළ බවට සැකකරන රුපියල් කෝටියක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාරේදී ඊයේ (16)රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Read More

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විසින් විවිධ මත පල කර ඇතත් ,පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විම සුදුසු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

Read More

තවත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

රත්නපුර ශික්ෂණ රෝහලේ තවත් ‌ෙවෙද්‍ය නිලධාරීන් දෙදෙනෙකුට සහ කාර්‍යමංඩලයේ දෙදෙනෙකුට කොරොනා ආසාදිත බවට තහවුරු වි තිබේ.

Read More

ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.