saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8301 hours ago

LATEST

ලබන මාසයේ සිට කොරෝනා මර්දන එන්නත ජනතාවට ලබාදෙනවා

calendar_today 2021 ජන 17 - 12:05 remove_red_eye - 1151  

කොරෝනා වෛරසය මර්දනය පිණිස මෙරට ජනතාවට ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

පසුගියදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ

Read More

කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 05කින් අද (17) පෙරවරුව වන විට ආසාදිතයින් 69 දෛනකු වාර්තා වි ඇති අතර ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 1400ක් පමණ නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

වසර 8කට පසුව සිය ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළම ටෙස්ට් තරගයේදීය.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා වසා දමා ඇති නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණය සිදු කිරිම (17) දින සිදු කලහ .

Read More

හෝමාගම නියදගල විදර්ශනා මාවතේ ඇගළුම් කම්හලකින් ආසාදිතයින් දහතුන් දෙනෙකු වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය.

Read More

දකුණු පළාතේ නව කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව ඊයේ (16) දින 61 දෙනෙකු වාර්තාවිමත් සමග කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1667 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සමබන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

සේවකයින් හතරදෙනෙකු කොවීඩ් -19න් ආසාදිත යයි හදුනාගැනීමත් සමගම ඊයේ (16 ) සිට අම්බලන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

බෙල්ග්‍රේඩ් හි නිකොලා ටෙස්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, ප්‍රාදේශීය නිලධාරීන් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ යන පිරිස මෙම තොගය ලබා ගත්හ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී ශ්‍රී ලංකාවට යළිත් පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යන් 50ක් නැති පාසල් 1400ක් පවතින බවත් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සංඛ්‍යාව 100ට අඩු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

පසුගිය සතියේ වොෂිංටන් ඩීසී හි සිදුවූ මාරාන්තික කැපිටල් කෝලාහලවලින් පසුව ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල රැසක් සහ ජාතික ආරක්ෂක භටයන් දහස් ගණනක් වොෂින්ටනයට ගෙන්වා ඇත්තේ එලැඹෙන බදාදා නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවන නිසාය.

Read More

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ වේ.

Read More

පිලිපීනයේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමු කොවිඩ්-19 එන්නත් තොගය පිලිපීනයට නොමිලේ ලබාදීමට චීනය තීරණය කර ඇති බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ වෙත පවසයි.

Read More

තවමත් සම්පූර්ණ ධාවන තත්ත්වයේ පවතින කළු වර්ණයෙන් යුතු මෙම රථය සඳහා ලබාදී ඇති වර්තමාන ලංසුව ඇ.ඩොලර් 500,000 කට ආසන්න වෙයි.

Read More

කිලෝ මීටර් 20ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය, උතුරු අක්ෂාංශ අංශක 22.44 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 121.44 ක් ලෙස පිහිටා ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසයි.

Read More

රට පුරා සැසි 3,351ක් සඳහා පුහුණු එන්නත්කරුවන් 16,755ක් ඊයේ දිනයේ ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහනට සහභාගී වූ බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පවසයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත් මාත්‍රා අසර්බයිජානය විසින් මිලදී ගෙන ඇති අතර, එහි පළමු වැනි එන්නත් කාණ්ඩය පසුගිය ජනවාරි 14දා එරටට පැමිණි බව වාර්තා වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,020,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (16) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.v

Read More

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාල චක්‍රලේඛණය ඊයේ (15) දින නිකුත් කළ බවත් ඒ අනුව මෙම මස 25 වෙනිදා දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 343 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් රද්දොළුගම සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පොලීසියේ නිලධාරීන් 20 දෙනෙකුට , ප්‍රදේශවාසීන් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දින තහවුරු වී ඇතැයි මෙම ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .

Read More

කොග්ගල නිදහස් වෙළද කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු දින 06 කාලයක් තුල වාර්තාවි ඇති බවත් මෙම තත්වයත් සමග කොග්ගල වෙළද කලාපයේ පිහිටි අනිකුත් ඇගලුම් කම්හලවල සේවක සේවිකාවන් වෙතද කොරෝනා වසංගතය පැතිරියාමේ අවදානමක් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 487 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

සිසුන් 500ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් සංඛ්‍යාව සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 76ක් බවද ඔහු පැවැසීය.

Read More

සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 2021 ජනවාරි 15 වන දින කටයුතු කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.