saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8292 hours ago

LATEST

රටට අවශ්‍ය 1956 සහ 1977 වැනි යුග පෙරළියක්

calendar_today 2021 ජන 19 - 16:38 remove_red_eye - 594  

ඉදිරි පරම්පරාවලට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කර ගැනීමට අධිෂ්ඨානයක් අප විසින් කළ යුතු බවත්, රට පාලනය කරනා හා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවලට ඒ සඳහා හැකියාවක් නොමැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා දී තිබෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රුපියල් 25,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් ග්‍රාම නිලධාරිවරයෙක් ව ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පත් කර ඇති බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කලේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) දින පෙරවරුවේ දි ‌ෙළුතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 51ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (19) පෙරවරු 6.00 වන විට 3137ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව තිබේ.

Read More

කොවිඩ් ආසාදිත රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.එච්. ධර්මසිරි මහතාගේ ආශ්‍රිතයින්වූ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනාද කොවිඩ් -19න් ආසාදිතයින් බවට හදුනාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

පසුගිය දශක හතරක පමණ කාලය තුළ නැගෙනහිර පළාතේ පැවති ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම් හා වෙනත් අවිධිමත් හා හා නෛතික සංසිද්ධීන් හේතුවෙන් විවිධ අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව ඊයේ (18දා) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ.

Read More

පුත්තලම ලංගම ඩිපෝවේ කොවිඩ් 19 ආසාදිතයින් ඉහල යාමත් සමග එහි සේවකයින් 118 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම (19 ) දින සිදුවු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ කටයුතු දින පහකට පසු අද (19) යළි ආරම්භ කළ බව එහි සභාපති දිලශාන් විදානගමගේ මහතා පවසයි.

Read More

අඛණ්ඩව දින 14 කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

Read More

නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කලාපයේ කොරෝනා පොකුර අද (19) උදැසන වනවිට 93 දක්වා ඉහල ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

පාකිස්තානයේ විද්‍යා අමාත්‍ය ෆවාඩ් චෞද්රි විසින් 2021 මුල් භාගයේදී චීනයේ සීනෝෆාම් වෙතින් කොරෝනා වෛරස එන්නතක් මාත්‍රා මිලියන 1.2ක් මිලදී ගන්නා බව ප්‍රකාශ කර තිබුණි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි 18 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙසේ අඛණ්ඩව පවත්වාගෙන යෑමට තිරණය කර ඇත.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (18) වාර්තා වූ නව ආසාදිතයින් 60දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,807දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිර්වචනයක් නොමැති බැවින් එහි සීමාව සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයන් නොමැත. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිශ්චිත දඬුවමක්ද නොමැති වීම තුළ ජනතාව ව්‍යාකූලත්වයට පත්ව තිබේ. අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 04ක සිරදඬුවම් නියම වීමත්, එය මෙතෙක් අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් ලබාදුන් වැඩිම දඬුවම වී

Read More

පොදු පිළිගැනීමක් ඇති, හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියාකරන, ගෙවීම් කටයුතු සඳහා පොදුවේ භාවිත වන %මුදල්^ ඕනෑම රටකදී නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ ඒ සඳහා බලයලත් අධිකාරියකට පමණි. එසේ නිකුත් කරන ලද මුදල් ඉපයීමේදී මෙන්ම ගනුදෙනු සඳහා භාවිත කිරීමේදීද එය පොදුවේ පිළිගනු ලබන නීති රාමුවක් තුළ සිදුකළ යුතුව ඇත.

Read More

යතුරු පැදි සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බවත් පසුගිය පැය 24 තුළ යතුරුපැදි සොරකම් කිරීම් හයක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදවුම් කදවුරු වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 297 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 72,729ක් වාර්තා වන ලෝකයේ දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ප්‍රජා ප්‍රතිශක්තිකරණ බලාපොරොත්තුව එලැඹෙන නොවැම්බර් මාසයවත් වේවි යැයි එරට ජනාදිපති මූන් ජේ-ඉන් පවසයි.

Read More

’’අවම වශයෙන් ඉහළ ආදායම් ලබන රටවල් 49ක් එන්නත් මාත්‍රාව ඒ රටවල මිලියන 39කට වඩා මේ වනවිට ලබා දී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි. මිලියන 25ක් නොවෙයි, 25,000කුත් නොවෙයි. නිකම්ම 25ක් පමණයි’’ WHO ප්‍රධානියා පවසයි.

Read More

වසංගතය ආරම්භයේ සිට ලක්ෂ 4කට ආසන්න ඇමෙරිකානුවන් පිරිසක් මියයන තුරු තම දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් පොරබදමින් සිටි ට්‍රම්ප්, ධුරයේ අවසාන දිනයේදීද ඇමෙරිකානුවන් අගාධයෙන් අගාධයට යන නියෝග නිකුත් කරමින් සිටී.

Read More

’’මානව සුරක්‍ෂිතතාවයේ ආරක්ෂිත දැලක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වූ අපගේ සාමූහික හැකියාවෙන් අප අසමත් වී තිබෙනවා’’ යැයි වසංගත සූදානම සහ ප්‍රතිචාර සඳහා වූ ස්වාධීන කමිටුව ලියයි.

Read More

දැනට වසර 20කට පෙරාතුව යුආන් ට්‍රිලියන 10කින් වර්ධනය වුණු චීනයේ මෙම ආර්ථිකය අද වනවිට සමස්ත ගෝලීය ආර්ථිකයෙන් 17%ක ප්‍රතිශතයකට හිමිකම් කියයි.

Read More

නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ මිනිසුන් විවිධ කෝණවලින් වෛරසයට පහර දෙන ප්‍රතිදේහ නිපදවන බවයි. වෛරසයේ නව ප්‍රභේදයන් බිහිවීම ගැන කනස්සල්ලට පත්වන අයට මෙය හොඳ ආරංචියක් වේ.

Read More

’’වර්තමානයේ අපගේ වසංගත රෝග තත්ත්වය වේගවත් හා අසමානයි. එය ප්‍රභේදයන්ගෙන් වඩාත් සංකීර්ණ වී තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 95,475,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.