පැය දෙකක කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහලේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ රාත්‍රියේ සිට වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ , වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක් ඇති බව , තමන් වෙත ලැබී ඇති සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමෙන් හෙළිදරව් වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මෙවර කරට කර තරගයක නිරත වෙති.
Read Moreඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීසිය විසින් ප්‍රහාරකයන් සොයා ගැනීමට උත්සාහ කරන බැවින් ගෘහස්ථව රැඳී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,850,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreදැනට පවතින තත්ත්වය මත කොවිඩ් - 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreසිය නැන්දම්මාට සහ මාමණ්ඩියට පහර දි නැන්දම්මා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලේලිව අද (02දා) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජෙසුන්දර මහතා පැවසිය.
Read Moreදෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොරෝනා ආසාදිතයින් හමුවූ කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 207 කින් 206 ක්ම ඍණාත්මක වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreයාල ජාතික වනෝද්‍යානයට අයත් කටගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී දඩයක්කරුවන් සහ වනජීවි නිලධාරින් අතර ඊයේ (1දා) රාත්‍රී සිදුවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව වනජීවි නිලධාරිහු කියති.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කොට තිබේ.
Read Moreමීගහතැන්න නගර මධ්‍යයේ මාළු වෙළෙඳාමේ නිරත ව සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස අද දින තහවුරු වූ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreකෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් වන තුරු මෙම සහන පැකේජය ක්‍රියාත්මක බවයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළඳසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ .
Read Moreපානදුර වෙරළට ගොඩ ගැසූ මසුන් නැවතත් මුහුදට යොමු කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 111ක් වාර්තා වෙයි.
Read Moreපානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබේ.
Read Moreතුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඑම පුද්ගලයා මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලූම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිතව සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි.
Read Moreහැටන් නගරයේ පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් අද (02දා) කටයුතු කළේය.
Read Moreකොරෝනා වෛරසය ආසාධිත මියගිය තරුණයෙකුගේ පරීක්ෂණ කටයුතු වලට සහභාගි වූ පානදුර පොලිසියේ කාන්තා නිලධාරිනියක් ඇතුළුව පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට අද (2) පියවර ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය පොලිස් පරීක්ෂක වරයෙක් , උප පොලිස් පරීක්ෂක වරයෙක්, පොලිස් සැරයන් වරයෙක් , පොලිස් කොස්තාපල් වරයෙක් හා කාන්තා පොලිස් කොස්තාපල් වරියක් මෙලෙස නිරෝධනයට ලක්කර ඇත .
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ධිවර කාර්මිකයින් හා ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 2105 දෙනෙකු මේ දක්වා කාලය තුලදි පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreමෙරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.
Read Moreත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
Read More