මෙරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.
ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreතාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයේ දෝෂ හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදි කර සිදුකළ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
Read Moreරජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී ගැටළුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ.
Read Moreලෝක බැංකු නියෝජිත පිරිසක් සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර හමුවක් පසුගිය දා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Read Moreමෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වෙයි.
Read More11/01 දින රාත්‍රී 8.00 වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 111 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 3137 ක් හමු වී ඇති බවත් , ඒ සදහා පී.සී.ආර්.පරීක්ෂණ 47258 ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreබලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොවිඩ් 19 වසංගතය හමුවේ දැඩි අවදානම් සහිත සේවාවක් ඉටු කරනු ලබන ගම්පහ මහ නගර සභාවෙහි විෂබීජහරණය කිරීමේ කටයුතුවල නිරත සේවක පිරිස සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට නගර සභාවේ අවධානය යොමුව ඇත.
Read Moreකිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව නොමැති වීමෙන් පවතින වියලි කාලගුණය හේතුවෙන් පවුල් 300 කට ආසන්න පිරිසක් පානීය ජලය නොමැති වීමෙන් දැඩි සේ පීඩා විඳින බවට එම වැසියන් පවසති.
Read Moreඅද (02දා) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11060ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමෙම පුවත මුලින්ම හෙළි කළ බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතට අනුව, 38 හැවිරිදි විලියම් කුමරු විසින් රට සහ ජනතාව බිය ගැන්වීම වළක්වා ගැනීම සඳහා ඔහුගේ රෝග විනිශ්චය පෞද්ගලිකව තබා ගැනීමට කටයුතු කර ඇත.
Read Moreඋසස්පෙළ සිසුන්ට හා කාර්ය මණ්ඩලයට කැමති ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවල විභාගයට එක්වීමට පැමිණීමට අවස්ථාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More’’මම කියන්නෙ, අපේ වෛද්‍යවරු හරිම දක්ෂ මිනිස්සු’’ ට්‍රම්ප් සිකුරාදා මිචිගන් හි පැවති රැලියකදී පැවසීය. ’’ඒත් ඔවුන් කරන, කියන දේ ගැන මට කණගාටුයි. ඔවුන් කියන්නෙ, සෑම කෙනෙක්ම කොවිඩ්-19 නිසා මිය යාවිලු.’’
Read Moreඇමෙරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් හෙට (03දා) දිනයේ පැවැත්වූවද, මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍යාවක් තැපෑලෙන් හෝ වේලාසනින් ඡන්දය ප්‍රකාශ කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,400,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreඋතුරු පළාතේ ධීවරයින් විසින් නෙලා ගන්නා මත්ස්‍යයින් ඇසුරුම් කර විදේශ රටවලට ආපනයනය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් යාපනයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Read Moreමෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙයි.
Read Moreමධ්‍යම පළාත තුළින් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන ඇති වන බවත් ඔවුන් සියලු දෙනා මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කොට ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
Read Moreහෙට සිට නැවැත දැනුම් දෙන තුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත ජනතාව පැමිණිම තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 දා තෙක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreරජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා කෙරේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 193ක් අද දිනය තුළ වාර්තා වෙයි.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරිනියන් දෙදෙනෙක් ඇතුළු නිලධාරීන් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය
Read Moreජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණ රැසක් ගනී.
Read Moreඇඳිරිනීතිය පවතින කාලසීමාවේදී මෙවරත් අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව ලබා දෙන බව රජය දන්වා සිටියි.
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 2717 ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
Read More