සියලු විශ්ව විද්‍යාල සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ පවසති.
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේසිවුමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීතරුණ අඹු සැමි යුවලක් සහ මාස එක හමාරක් වයසැති කුඩා බිළිඳෙකු මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිලමේ වරයා (13) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය .
Read Moreරත්මලානේ පිහිටි ලංකා බැංකු ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreපාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මධ්‍යම ප්‍රාන්තික පවුල් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මහල් නිවාස 5,000 ඉදිකිරීමේ මුලික කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබයි.
Read Moreරු.25,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබැගැනිමේදි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සමාන්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබ්‍රැන්ඩික්ස් කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වෙයි.
Read Moreපින්නවලදී නිරෝධානයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් අතරින් 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස බහු මහල් රථ ගාල් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreලාංකීය විදුලිබල ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි මහතා පවසයි.
Read More2021 වසරේ පෙබරවාරි 04 දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.
Read Moreඉතාලියේ රෝම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට සිදුකල PCR පරික්ෂණ සෘණාත්මක බව රෝම් තනාපති කාර්යාලය පවසයි
Read Moreචීනයේ ඉහළ පෙලේ දූත පිරිස නිරෝධායනය ක්‍රියාවලියට යොමුවීමකින් තොවර ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රශ්න කරනු ලැබීය.
Read Moreඅධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සියයට 100ක් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරජය මගින් උඩරට වතුකරයේ ඉඳි කිරීමට යෝජිත නව විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට සැලැසුම් කොට ඇති හැටන්, කොටගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඊයේ (12) නියලිණි.
Read Moreකොරෝනා ආසාදිත වු පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරිම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළෙඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇති බව මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
Read Moreහදිසියේ අසනීපවීමෙන් පසුව මෙම 21 හැවැරිදි තරුණයා පෙරේරදා රාත්‍රී රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.
Read Moreකඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ඇති බැවින් එම බස් රථවල ගමන්ගත් පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ තම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවට හෝ පැමිණෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටියි.
Read Moreපවතින තත්ත්වයක් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විමට තිබු ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
Read Moreඅද සිට දින තුනක් ඇතුළත සියලුම පුද්ගලික හා රාජ්‍ය ආයතන සිය සේවක සේවිකාන්වට අදාළ සියලුම තොරතුරු යාවත්කාලීන කර ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය පොලිසපති අජිත් රෝහණ මහතා පැවැසීය
Read Moreපොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් හදිසි අවශ්‍යතාවයකට යැයි පවසා ඊෂි කෑස් ක්‍රමයට එම නිලධාරීන් රාජකාරී කරනු ලබන ප්‍ර දේශවල ව්‍යාපාරිකයන්ගෙන් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් බැර කර ගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
Read Moreප්රජාතන්ත්රවාදයට එරෙහි වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවත්, ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රි මහා සංඝ සභාව පවසයි.
Read Moreපසුගියදා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 89 ම කොවිඩ් ආසාදිත නොවන බව නිල වශයෙන් තහවුරු වී ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreජනාධිපති ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ මැතිවරණ ප්රචාරක රැලියකට සහභාගී වන පසුබිමක ධවල මන්දිර වෛද්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
Read Moreමහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,725,000ක් පමණ වන අතර, කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට නිසි මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreකොවිඩ් මර්දනයට තිබෙන වැදගත්ම දේ තමයි සත්‍ය හෙළි කිරීම. ඒක මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා.
Read Moreබදුල්ල පාලාවත්ත බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) ගම්වැසියෙක් විසින් පහරදී මේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක ඇතිවී තිබේ .
Read Moreඅනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්, අද (12 දා) එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි
Read More