බදුල්ල මහ රෝහලේ එන්නත ලැබූ 25 ක් රෝහලේ
- 2 02 2021
- 16:47
- {{hitsCtrl.values.hits}} views
- ..
බදුල්ල මහ රෝහලේදී අද (2දා) කොවිඩ් 19 ප්රතිශක්ති එන්නත ලබාගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනෙක් ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .
එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔවුන්ව මෙසේ රෝහල්ගත කරඇති බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
