saravita-anim2

2025 ජුලි මස 20 වන ඉරිදා

2025 ජුලි මස 20 වන ඉරිදා

Latest News - timelapse 7586 hours ago

LATEST

රජයේ නොසැලකිලිමත්බව කොරෝනා දෙවන රැල්ලට හේතුවයි - සජිත්

calendar_today 2020 ඔක් 15 - 20:00 remove_red_eye - 424  

රජයේ නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මත්වු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

කොට්ටේ රජමහා විහාරයේ හිමිවරු දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ නඩුවේ අධිචෝදනා පත‍්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් විත්තිකරුට භාර දුන්නේය.

Read More

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට (16) දින උදෑසන 8.00ට සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කෙරේ.

Read More

වත්තල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ. වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/15 දින සවස 5.30 වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එම කළාපයට බාහිරින් පිහිටා ඇති කර්මාන්තශාලා වලින් තවත් කොරෝනා ආසාදිත සේවකයින් 16 දෙනෙකු ද සොයාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

මෙවර කොවිඩ් වෛරසය අනෙක් අයට බෝවීමට ඇති ප්‍රවණතාම පසුගියවරට වඩා වැඩියි. කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඇඳන් වෙන් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතිනවා.

Read More

දිවුලපිටියේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මාතර හිත්තැටිය ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවකගේ පලමු පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත.

Read More

ගම්පහ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම මත එම විද්‍යාලයේ ඇය සමග ඉගෙනුම ලබන සිසුවියන් සහ එම අයගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

2021 වර්ශය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන ගිනි අවි බලපත් අළුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක සේවා බලපත් අලුත් කිරීම නැවත දැනුම් දෙත කල් දමා ඇති බව ආරකෂක අමාත්‍යාංශය පවසයි.

Read More

මතුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හමුවූ අධිවේගී මාර්ගයේ බස් රථයේ වන්දනා චාරිකාවක නිරතවූ 27 දෙනෙකු සහ භික්ෂුන් වහන්සේලා 06 නමක් ඇතුළු පුද්ගලයන් 65 දෙනෙකු ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ මතුගම ඕවිටිගල විහාරස්ථානයේදී සිදුකල බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

Read More

දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

Read More

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පත් කර තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ රෝගී සත්කාර සේවා යථා පරිදි පවත්වාගෙන යාමට අන්තර්ජාල හා වට්ස් ඇප් (Whats App) පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන ඉදිරිපත් වෙයි.

Read More

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔක්තොම්බර් 31 වනදා දක්වා සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදන්ට දැනට විනාශයට පත්ව ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන්නේ නම් ශ්‍රී ලංකා රජය ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය හිටපු අමාත්‍ය, රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

Read More

නව රාත්‍රි පූජා උත්සවයට සමගාමීව තෝරාගත් හින්දු කෝවිල් හතළිහක් සඳහා රුපියල් 50000 බැඟින් මුදල් ආධාර ප්‍රදානය කිරීම ගරු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

HNB බැංකුවේ ශාඛාවක අයෙකුටත් කොරොනා ආසාදනය වී ඇත.

Read More

කොළඹ නගර සභාවේ මරදාන පිහිටි මහජනාධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇතත් නගර සභාව වසා නොදැමීමට තීරණය කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැදවා තිබේ.

Read More

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම නඩුවේ දෙවැනි විත්තිකරුලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තු මගින් කළ ඉල්ලිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) අවසරය ලබා දුන්නේය.

Read More

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් 13ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි 36දා ආශ්‍රිතයන් වෙයි.

Read More

කළුතර මහරෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකටත් කෝවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වන සාකච්ඡාවලදී ඔහු අසුන් ගෙන සිටින මේසය තුළ වීදුරු ආවරණයක් සකස් කර ඇති අයුරු දක්නට ලැබේ.

Read More

විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවේ නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දිවුලපිටිය මංගල උත්සවයකට සහභාගි වී පැමිණි මොරටුමුල්ල කුසගිනි වත්තේ 60 හැවිරිදි කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මංගල උත්සවයට සහභාගි වූ මොරටුව ඇතුළුප්‍රදේශ රැසක පුද්ගලයන් 124 දෙනෙකුට අද (15දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බව මොරටුමුල්ල පොලීසිය කියයි.

Read More

බන්ධනගාර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක බලඇණියක් බන්ධනාගාර පද්ධතියට බඳවා ගැනිම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 23ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු මැද, උතුර හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ආහාර රටාවට ගැලපෙන , කල් තබා ගත හැකි ශීත කළ ආහාර රැසක් ශ්‍රී ලන්කන් කේටරින් අංශය විසින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හදුන්වා දී තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.