ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ්-19 ආසාදිත ගර්භිණී කාන්තාවකට ගර්භිණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී වෛරසය ඇගේ කලලයට හෝ දරුවා වෙත ගමන් කිරීමක් සිදුවිය හැකිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreචෙක් ජනරජයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙජ් සජීවී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තාකරුවන් ඉදිරියේ පෙනී සිටිමින් සීමාවන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තම ජනතාවගෙන් බොහෝ වරක් සමාව ඉල්ලා සිටියේය.
Read Moreතේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් රෝහලේ සිට කොරගසමින් පැමිණ මෝටර් රථයට ගොඩවන වීඩියෝවක් තම ට්විටර් ගිණුමේ පළ කර ඇති වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට ඉක්මණින් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
Read Moreවිදේශ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු 11/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreපාසල් විවෘතව තබා ගැනීම සඳහා ඇමරිකානුවන් විසින් ප්‍රජාව තුළ වෛරසය පැතිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවද වෛද්‍ය ෆවුසි සඳහන් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 62,640,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreමහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreඅද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 173ක් හඳුනාගෙන තිබේ.
Read Moreතම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreමහර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreයාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ අද (29දා) දහවල් දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර ඉන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පලාලි පොලීසිය පවසයි.
Read Moreමහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
Read Moreකොවිඩ් තත්ත්වය හේතු කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මඩකලපුව බන්ධනාගාරයේ සිට සුළු අපරාධ සදහා සිරගත වී සිටි රැදවියන් 20 දෙනෙකු ඊයේ 28 දින නිදහස් කරන ලදී .
Read Moreබන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 125 කු අද (29) වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreසිය සංගමය හෙට (30දා) සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා අද (29දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 125ක් (29) වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreපොළොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය හෙට (30) දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබි ඇතැයි හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය භාර අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය පවසයි.
Read Moreඅද (29) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
Read Moreදඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තැබෙයි.
Read Moreමාස 18 කට වැඩි කාලයක් පුරාවට අභියෝගාත්මක සහ දුෂ්කර ශාරීරික හා මානසික පුහුණු ක්‍රමවේදයන්ගෙන් සමන්විත පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයින් 175 දෙනෙක් මෙහිදී විසිර ගියහ.
Read Moreකොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ අද (29දා) අලුයම වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කොට පළාගිය සැකකරු නිකවැරටිය නගරයේ දී අත්අඩංගුවට ගත් බවත්, ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreකුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් පසුගිය 24 වන දින කුරුණෑගල නගරයේ ප්‍රධාන වීදි වල ව්‍යාපාරික ස්ථාන වල සේවකයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තවත් අලුත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබේ.
Read Moreසංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ. මෙම සතිය තුල අදාල හමුව පැවැත්වීමට අපෙක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreමහනුවර පැරණි බෝගම්බර බන්ධනාගායේ පවත්වාගෙන යන රිමාන්ඩ් සිරකරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් සිව්දෙනකු (29) මධ්‍යම රාත්‍රියේ එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් මෙල්ල කොට නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ .
Read Moreකොවිඩ් ආසාදිත රැදවියෙකු පොළොන්නරුව බන්ධනාගාරය තුලින් ඊයේ දින හමු වු බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.
Read Moreස්වයං නිරෝධායනයට යොමු කර සිටි සිවුදරු මවක් ඊයේ (28දා) දින අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
Read More