saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8179 hours ago

LATEST

ද. කොරියාව පෙබරවාරි අග එන්නත් ලබාදීම අරඹනවාලු

calendar_today 2021 පෙබ 16 - 08:54 remove_red_eye - 190  

දකුණු කොරියාව විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත පෙබරවාරි 26දා සිට හෙද රෝහල් සේවකයන් සහ වයස අවුරුදු 65ට අඩු 272,000 කට පමණ ලබා දෙන බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ ආයතනය පවසයි.

චීනය විසින් සපයන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නතෙහි පළමු කාණ්ඩය ඊයේ (15දා) උදෑසන සිම්බාබ්වේ අගනුවර හරාරේ වෙත පැමිණි තිබේ.

Read More

ආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සමග එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් වැසියන් මිලියන 2 කට ආසන්න පිරිසකට සඳුදා සිට දින තුනක අගුලු දැමීමක් අගමැතිනිය විසින් නියෝග කළ අතර, පාසල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමට බල කෙරුණි.

Read More

WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැහැදිලි කළේ මෙම එන්නතෙහි අනුවාදකයන් දෙකම, එනම් ඇස්ට්‍රාසෙනෙකා -එස්කේබයෝ සහ ඉන්දියාවේ සේරම් ආයතනය යන නිෂ්පාදකයන් දෙදෙනා විසින්ම නිපදවන එන්නත, එකම ඇස්ට්‍රාසෙනෙකා එන්නත බවයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව සිටි කාලයේදී ගෝරිල්ලන් සමහර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුණේ, මෘදු කැස්ස, නාසය සිරවීම, හොටු දියර ගැලීම සහ වරින් වර උදාසීන වීම ආදී වශයෙනි.

Read More

කොවිඩ්-19 සම්භවය සොයා ගැනීමේ මෙහෙයුම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් මෙන්ම, එය ස්වාධීන අධ්‍යයනයක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,091ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ 818 වේයන්ගල්ල නැගෙනහිර හා 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා බවින් ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403 කි.

Read More

දංකොටුව මැල්ලව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඉන්දියන් ජාතික සේවකයින් තිදෙනෙකු ඇතුළු 44 දෙනෙකු ( 15 ) දින කොරෝනා ආසාදිත වි ඇති බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15 ) මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 715 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි.

Read More

2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත අතර, එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වන දා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්,කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපති වරු න් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත .

Read More

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු පිහිටුවීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සැලසුම් කර තිබූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ යැයි ත්‍රිපුරු මහ ඇමති බිප්ලබ් ඩෙබ් විසින් අනාවරණයක් සිදුකරයි.

Read More

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සැකසීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් එක්ව ගොනු කළ රිට් පෙත්සමට අදාලව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට (15දා) නොතීසි නිකුත් කෙරිණි.

Read More

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

Read More

අලව්ව නගරයේ වෙළඳසැල් 19 ක සේවය කරන පුද්ගලයන් 27 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.

Read More

කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15දා) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබූ මන්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු මන්ද කාඩාගෙන අද රක්ෂිතයට පළාගොස් ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

පොලොන්නරුව, ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ හෙද නිලධාරියකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයකුට පිරිසක් පහරදිම නිසා එහි සියළුම කාර්ය මණ්ඩලය අද (15) පෙරවරුවේ සිට සියලු රාජකාරීවලින් ඉවත්ව සිටින බව ජයන්තිපුර රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

Read More

දකුණු පළාතෙන් (14) දිනය තුළ අළුතින් වාර්තා වූ රෝගින් 61 දෙනකු සමග දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3564ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1828ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1332ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 404ක් වශයෙන් එම පිරිස වාර්තා වී ඇත.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය යටතේ පාලනය වන ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ්, වටවල , හැටන් යන පොලිස් බල ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (14) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

2021 වසරේ 1 ශ්‍රේණිය නව පංති ආරම්භ වූ අද (15දා) න සිය මව ,මිත්තනිය සමඟ පාසල් යමින් සිටි 6 හැවිරිදි පාසල් සිසුවෙකු හා මිත්තනිය ලොරියකට යටවීමෙන් සිදුවූ අනතුරකින් සිසුවා මිය ගොස් මිත්තනිය බරපතල තුවාල ලබා තිබේ. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචි සිටි බදුල්ල සරස්වති කනිෂ්ඨ විදුහලේ මෙවර පළමු වසර ට ඇතුලත් වීමට පැමිණි වරුන් ප්‍රදීප් (6) නැමති නිවුන් සිසුවෙකි. මෙම සිගිති නිවුන් සිසුවා තම සොහෝදරයා වැඩිමහල් සහෝදරිය ,මව,මිත්තනිය සමඟ 1 ශ්‍රේණිය පාසල්

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ පොලීස් නිලධාරින් 142 දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

ගෝලීය එන්නත් ප්‍රතිශක්තිය සඳහා ප්‍රමාණවත් තරම් පුද්ගලයින් එන්නත් කිරීම සඳහා ඉතිහාසයේ වෙනත් කිසිදු එන්නතකට වඩා ලොවට දැන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව අවශ්‍ය බව ලැන්සෙට් හි පළ වූ වාර්තාව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.