saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8176 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 06ක්

calendar_today 2021 පෙබ 16 - 22:14 remove_red_eye - 844  

තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 409 කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 403 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වලින් සහ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින ද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අලුත්ගම දර්ගා නගරය අදිකාරි ගොඩ ප්‍රදේශයේදී අද 16 සිදුවූ බව කියන වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අලූත්ගම පොලිසිය කියයි

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 353 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු ’’හබයාස් කෝපුස්’’ රිට් පෙත්සම අද (16) කැඳවනු ලැබීය.

Read More

නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් අරංගල ප්‍රදේශයේ දෙදෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි.

Read More

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ කාමර කුලියට ලබා දෙන ස්ථානයක් වටලා රුපියල් කෝටි දහයකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එහි කළමණාකරු අද (16දා) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි.

Read More

අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රටක්. ඊට බාධා කරන්නට හෝ අත පොවන්නට හෝ කිසිදු රටකට ඉඩක් හෝ අයිතියක් නොමැති බවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Read More

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සංකේතාත්මකව භාරදීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

Read More

රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබද වාද විවාද තිබිය හැකි වුවද, ජාත්‍යන්තර වශයෙන් රට නියෝජනය කරන සෑම මොහොතකම සෑම දෙනාම එක්සිත්ව එක හඩකින් ක්‍රියාකිරීම ජාතික වගකීමක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ විවාහ උත්සවයකට සහභාගිවිය යුතු සංඛ්‍යාව උපරිමය 50ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කාලය ඉකුත් වූ වීසා බලපත්‍රයකින් මෙරට රැඳී සිටි පෝලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ගංජා ග්‍රෑම් පහක් ද ඔහු සන්තකේ තිබී සොයාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.

Read More

රොෂාන් රණසිංහට නව රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Read More

කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වයිරීභාවයට හානි වන කිසිම දේකට රජය එකග නොවන බවත් වෙරළ සං‍රක්ෂණ හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අද (16 ) අම්බලන්ගොඩදී පැවසීය.

Read More

හැටන් හයිලෙවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ලබාදි ඇති සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තාවකාලිකව වසා දැමිමට එහි පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

Read More

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චින්තක නමැත්තාගේ හා සුරේන් නමැත්තාගේ සමීපතමයෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී අත්අඩංගුවට ගැනුණි.

Read More

කොවිඩ් එන්නත තමන් දැන්ම ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අලි මිනිස් ගැටුම පාලනය කර මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සදහා ඉදි කරන අලි වැට ආරක්ෂා කිරීම සදහා “අලිවැට පුහුණු කිරීමේ බලකායක්” නැගෙනහිර පළාත තුළ ස්ථාපනය කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගත්තාය.

Read More

ශ්‍රී ලංකාවේ වන ගහණය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියන කතාව හරි

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා 15 පස්වරුවේ හම්බන්තොට රෝහලේදී ජීවිතක්ෂයට පත්විය.

Read More

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5ත් අතර (මෙය ගොඩබිමට එන රළ උසනොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංවාරයක් සඳහා එළැඹෙන 23දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොටගල නගරයේ සිට ගම්පොල ප්‍රදේශයට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2300 ක තොඟයක් ඊයේ (15) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මේ වනවිට ජර්මනිය තුළ එන්නත් මාත්‍රාවන් 3,967,246ක් ලබා දී ඇති බවත්, මෙම එන්නත්කරණයද මෙසේ ආසාදන අඩුවීමට හේතුවක් බවත් සඳහන් වෙයි.

Read More

අද (16) සිට බන්ධනාගාර නිලධාරීන්ට ද කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.