රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
රුසියාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 28,782 ක් වාර්තා කළ අතර, එය වාර්තාගත ආසාදිතයන් ප්රමාණයකි. එහිදී මොස්කව් නගරයෙන් පමණක් ආසාදන 7,993ක් වාර්තා විය.
Read Moreස්වීඩන මහ බැංකුව අනතුරු අඟවන්නේ, කොවිඩ් -19 වෛරසයට එරෙහිව ස්වීඩන ජාතිකයින්ට එන්නත් කිරීම ප්‍රමාද වුවහොත් එය ස්වීඩන ආර්ථිකයට විශාල වියදමක් වනු ඇති බවටය.
Read More’’ඔබ වෛරසය ආසාදනය වී සිටි අයෙකු ලෙස වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවා තිබුණත්, ඒ මගින් ඔබට ආරක්ෂාවක් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අප දන්නේ නැහැ. ඒ නිසා එන්නත ලබාගත යුතුයි’’ වෛද්‍ය සංජය ගුප්තා.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 02 ක සහ ඕස්ට්‍රේලියාවේ , ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreජනපති ට්‍රම්ප්, ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් අමතා, එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන් ප්‍රාන්තයේ ලැබූ ජයග්‍රහණය අවලංගු කරන ලෙස ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට ඒත්තු ගැන්වීමට බලපෑම් කර ඇති බව අනාවරණය වෙයි.
Read Moreචීනයේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සඳ පෘෂ්ඨයේ සිට පාෂාණ සාම්පල රැගෙන ඉහළට එසවුණු ඇසෙන්ඩර් යානය සාර්ථක ලෙස සඳ කක්ෂයේ රැඳී සිටි ඕබිටර් යානය සමග සම්බන්ධ වී තිබේ.
Read Moreඑදින තවත් කොවිඩ්-19 ආසාදිත මරණ 2,607ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති අතරම, ආසාදිතයන් සංඛ්‍යාව සිව්වැනි වරටත් රට තුළ එක් දිනකදී ආසාදිතයන් 200,000ක් ඉක්මවා වාර්තා වීමද ඉතාම බැරෑරුම් තත්ත්වයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 66,440,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත් බව එම ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට හිමි විය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 501 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තාවිමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක් සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට නිර්දේශකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝ/ග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි
Read Moreරාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසායකයින් සඳහා වෙළෙඳපොල අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop සංකල්පය රට පුරා ව්‍යාප්ත කරමින් තරුණ ව්‍යවසායකයින් අතරට වඩාත් ක්‍රමවත්ව ගෙන යාමේ වැඩපිළිවෙල පිළිබද සාකච්ඡාවක් අද (05) දින තරුණ හා ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ හා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු එම අමාත්‍යාංශවල නිළධාරීන්ගේද සහභාගීත්වයෙන් වෙළද අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කය තුල අද (05) දින කොරෝනා රෝගින් 20 දෙනෙකු වාර්තා වි ඇති අතර එය එක් දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාව බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
Read Moreසංචරණ සිමා පනවා ඇති හැටන් නොටන්බ්‍රිජ් දඩුකැලේ වත්තෙන් අද දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 16 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreකළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්කර තිබේ.
Read MoreCOVID-19 වසංගතයේ දරුණු දිගු කාලීන බලපෑම් නිසා තවත් මිලියන 207 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරයි.
Read Moreමස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ල අසල අද (05) දින උදැසන 9ට පමණ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
Read More2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවනු ලැබේ.
Read More(ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන සියලුම තොරතුරු) ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 521ක් හඳුනාගත් බවත් එයින් පුද්ගලයන් 517ක්ම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වීම් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 269 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreතුර්කියද සායනික අත්හදා බැලීම්වල අවසන් අදියරේ පවතින චීන කොවිඩ්-19 එන්නත හෙවත්, කොරෝනාවැක් භාවිත කිරීම ආරම්භ කිරීමේ සැලසුමක් එරට සෞඛ්‍ය ඇමති ප්‍රකාශ කළ අතර, එන්නත් මාත්රාවන්ගේ පළමු නැව්ගත කිරීම දෙසැම්බර් 11දායින් පසු තුර්කියට ලැබෙන බව කියයි.
Read Moreබෙල්ජියමේ පිහිටි එම සමාගමේ කර්මාන්ත ශාලාවේ සිට ප්‍රංශය සහ එංගලන්තය අතර ඉංග්‍රීසි ඕඩය හරහා වූ උමං මාර්ගයෙන් ට්‍රක් රථවල මෙම එන්නත් මාත්‍රා ප්‍රවාහනය කරමින් පවතින බව සඳහන් වෙයි.
Read More