සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් එම්. ජේ. ගුණසිරි මහතා පත්කර ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreදෙහිවල, කව්ඩාන, ප්‍රදේශයේ ඇගලුම් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක සේවිකාවන් 10 දෙනකුහට අහඹු ලෙස සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව ඉන් සේවිකාවන් 5 දෙනකුම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreබන්ධනාගාරගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා කථානායක නිල නිවසේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.
Read Moreවනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිලධාරිහු පවසති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 344 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreදෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව විසිදහසක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙතන මොන මොන හරි ඔප්පු කෑලි ටිකක් හදාගන්නවා අපි දන්නවනේ ඔප්පු හදන හැටි මේක මේ අමුතු කතාවක් නෙවෙයිනේ. කරුණාකරලා අර ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මේ මිනිස්සු ඇවිස්සෙනවනේ. මේක මැනුම් කටයුතු සිදුකෙරෙනකන් ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මැනුම් කටයුතු සිදු කෙරෙනකන් ඉදි කිරීම් කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. දැන් අපිට බැලූ බැල්මට පේනවනේ සමහර ඉදි කිරීම් කරලා තියනවා
Read Moreබේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අලුත්ගම, බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශ තුනෙහි ඉකුත් දින කිහිපය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 750ක ප්‍රතිඵලවලින් අද(07) දින වන විට කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 134 දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද(07) අලුත්ගම දී පැවසීය.
Read Moreවව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රීක්කයේ කුඩා වැව් 100 කට ආසන්න ප්‍රමාණයක් වාන්දැමීම සිදු වන බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.
Read Moreගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාම නිලධාරි වසම් 05ක ඊයේ (06) කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල කොටසක ප්‍රථිපල අද (07) උදැසන ලැබි ඇති අතර එම ප්‍රථිපල අනුව පුද්ගලයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් මෙරටට ගෙන්වන අතරතුරම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමද අඛණ්ඩව සිදුවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 පීඩාවට පත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 45509 දෙනෙකු කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් 2020.11.30 මෙරටට පැමිණ ඇති බවයි. තවත් ශ්‍රී ලාංකිකයන් 58892ක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාල වල ලියාපදිංචි වී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශ වාර්තා මඟින් තහ
Read Moreසාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.
Read Moreපල්ලෙකැලේ පළාත් සභා ආයුර්වේද මධ්‍යස්ථානයේ කොටසක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කොට එහි රෝගීන් 100 දෙනකොට ප්‍රතිඵල කළ හැකි ආකාරයට පහසුකම් සැලසීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .
Read Moreනීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ අසූවක මිලකට මුතු අලෙවි කිරීමට සූදානම් වූ බව කියන තිදෙනකු ඊයේ (6) මුතුඇට 1010ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreවරින් වර මහනුවර වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වන සුළු භූ කම්පන සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමන්ට උපදෙස් දුන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (07 පෙරවරු 6.00 වන විට) 631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපවතින අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල වෙතට අද (07දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවයේ නියැලී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 27 දෙනෙකු ඊයේ දින නීරෝධායනය සදහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreදකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreඑක්සත් රජධානියේ රෝහල 53ක් එන්නත ලබාගැනීම ආරම්භ කිරීමට සූදානම්ව සිටින අතර, එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) ජාතික වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටීවන් පවීස් පවසන්නේ මෙය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් බවයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ඉතාලිය දැන් ලෝකයේ වැඩිම නව කොරෝනා වෛරස මරණ සංඛ්‍යාවෙන් හයවැනි ස්ථානයට පත්ව ඇති රාජ්‍යයයි.
Read More’’ආසාදන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.’’ CDC අනතුරු ඇඟවීය. ’’අපි සාමූහිකව ක්‍රියා නොකර, වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට අපට කළ හැකිදේ නොකළහොත්, තවත් දහස් ගණනක් මිය යා හැකියි.’’
Read Moreමෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට සහ ට්‍රම්ප්ගේ පරාජය ආපසු හැරවීමට උදව් කිරීමට රිපබ්ලිකන් ප්‍රාන්ත දේශපාලඥයන් පොළඹවා ගැනීම සඳහා ඔහු මේ දිනවල රට පුරා යමින් දැඩි උත්සාහයක නිරතව සිටියේය.
Read Moreචිනයේ චැන්ග්-5 ගවේෂණයේ ආපසු පෘථිවිය කරා පැමිණෙන රිටනර් යානය පෘථිවිය සහ චන්ද්‍රයා අතර ජ්‍යාමිතික සබඳතාව සුදුසු තත්ත්වයකට පත්වූ විගස චන්ද්‍ර කක්ෂය මතින් පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව රැඳී සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,534,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreපිරිමි පුද්ගලයන් තිදෙනෙක් මෙසේ මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More