ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක කණ්ඩායමකට අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.
කඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශ වල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය කිරීමේ වැඩ සටහන පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය සිකුරාදා (18) කාසල් රී ජලාශය අසළින් ආරම්භ කළේය.
Read Moreවෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුටත් කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව දංකොටුව වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති, ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.
Read Moreවව්නියාව අධිකරණයේ පොලිස් සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග වව්නියාව දිස්ත්‍රීක්කයේ අවධානම් ස්ථානයන්හි රාජකාරී කටයුතු වල නිරත වූ පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreදකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගින් සංඛ්‍යාව 639 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි
Read More’’මේ වෛරසය පැතිරීම අවසන් කිරීම සඳහා එන්නත් අතිශයින්ම වැදගත් වන නමුත්, සෑම කෙනෙකුටම පාහේ එන්නත ලබාදෙන තුරු, මුඛ ආවරණයක් පැලඳීමේ පොදු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අපට අතහැර දැමිය නොහැකියි.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
Read More’’මෙය දැන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සැලසුම් සහගතව අපට නත්තල් සමය ගත කළ නොහැකි බව මම කියන්නේ ඉතා දැඩි වේදනාවකින් යුතුවයි.’’ අගමැති බොරිස් ජොන්සන් පවසයි.
Read Moreකොවිඩ්-19 ට එරෙහිව එන්නත ලබා ගැනීමට පෙර, තම සෞඛ්‍ය සේවා සැපයුම්කරුගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් එන්නත්වලට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා ඇති පුද්ගලයන්ට උපදෙස් දුන්නේය.
Read Moreඊශ්‍රායලය තුළ ෆයිසර් - බයෝඑන්ටෙක් හි එන්නත ලබාගත් පළමු ඊශ්‍රායල ජාතිකයා බවට අගමැති නෙතන්යාහු පත්ව ඇති අතර, ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ප්‍රසිද්ධියේ ලබාගත් ධුරයේ සිටින පළමු වැනි අගමැතිවරයාද ඔහුය.
Read Moreචීනයේ දැනට සමාගම් 4ක කොවිඩ්-19 එන්නත් අපේක්ෂකයන් 5 දෙනෙකු සිටින අතර ඔවුන් තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් කරා ළඟා වී තිබේ. මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, නියාමනයෙන් පසු ඔවුන් සිය නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි.
Read MoreCDC අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මෙම සති අන්තයේ කමිටුවේ නිර්දේශය පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව ෆයිසර් එන්නතට පසුව, මෙඩොර්නා එන්නතද එක්සත් ජනපදය තුළ බෙදාහැරීම සිදුවනු ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,000,000ක පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 33000ට ආසන්න වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreවාහනය පැදවූ අවුරුදු 38 පුද්ගලයෙක්, අවුරුදු 12ක පිරිමි දරුවෙක්, අවුරුදු 2 ක ගැහැණු දරුවෙක් මෙසේ අතුරුදන්ව තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු පිවිසි හැටන් නගරයේ නිමි ඇදුම් වෙළදසැලක් සහ පාවහන් වෙළදසැලක් අද දින පස්වරුවේ තාවකාලිකව වසා දමා එම වෙළදසැල් වල කළමණාකරුවන් , අයිතිකරුවන් සහ සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා කටයුතු කළහ.
Read Moreදිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල්, ප්‍රාථමික ශ්‍රේණි සහ උපකාරක පන්ති ආරම්භ කිරිමට පවත්නා හැකියාව සොයා බැලේ
Read Moreදෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද (19) දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු සුව වි නිවසේ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි 76 හැවිරිදි පුද්ගලයකු අද (19) මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ග කඩිකම් කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.19 දින ආරම්භ විය.
Read Moreඉදුරුව තුන්දුව නැගෙනහිර හා බටහිර යන ග්‍රාම නිලධාරි වසම්වලින් අද (19) දින කොරෝනා ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreපූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව (19) පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකියහැකි වනු ඇත.
Read Moreමහර බන්ධනාගාර නිලධාරීන් විසින් පරිහනය කරන ලද බවට වාර්තා වී ඇති ගිනි අවි 53ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඋපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More