දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවට තීන්දුවට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක (ආරක්ෂක) මේජර් ජෙනරාල් ප්‍රියංකාර ප්‍රනාන්දු මහතා විසින් විසින් එක්සත් රාජධානියේ මහාධිකරණය වෙත කරන ලද අභියාචනයට ඊයේ (මාර්තු 19) අවසර ලැබුණි.
Read Moreචීනය විසින් කොවිඩ් 19 වසංගතයට එරෙහිව නිපදවා ඇති සිනෝවැක් එන්නත ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී තිබේ.
Read Moreවිශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඛණ්ඩව ලබාගන්නා බවට ඔහු ලෝකයට හොඳ අවබෝධයක් ලබා දුන්නේ, ඇතැම් යුරෝපීය රටවල් රුධිර කැටි ගැසීම් සිද්ධීන් ගැන පවසමින් එන්නත් කිරීම අත්හිටවූවද, ජොන්සන් එය අඛණ්ඩව සිදුකළ නිසාය.
Read More’’කොවිඩ්-19 ආසාදන හා මරණ වැළැක්වීම සඳහා විශාල විභවයක් ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්‍රතිලාභ එහි අවදානම් ඉක්මවා යන බවට කමිටුව නිර්දේශ කර තිබෙනවා’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ වැදගත් එන්නත දිගටම භාවිතා කරන ලෙස අප රටවල්වලින් ඉල්ලා සිටිනවා.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 122,233,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544ක් දක්වා වර්ධනය වී තිබේ
Read More‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 154ක් වාර්තා වී තිබේ.
Read Moreමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොඹුවැල්තැන්න ග්‍රාමයේ දී හෙට (20) පැවැත් වේ.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 283 දෙනෙකු සුවය ලබා ඇත.
Read Moreකාන්තාවන් තිදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව ඇති බව හැටන් දිඹුල පතන පොලීසිය පැවසිය.
Read Moreබත්තරමුල්ලේ ආසාදිතයින් වැඩිවීමට හේතුව එම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් ආසාදිතයින් හමුවීම බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඅසාත් සාලි වගේ රට තුළ ජාති වදී, ආගම් වාදී , ත්‍රස්තවාදී ප්‍රකාශ ඉදිරිපත් කරන අයට, කවුරුන්ගේ හෝ මූල්‍යමය ශක්තියක් ලැබෙනුඇතැයි රජයට බරපතල සැකයක් ඇති වී තිබෙන බව සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreනිවසේ මියගොස් සිටියදී හමුවූ කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (19) ලැබුණු පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
Read Moreරටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
Read More“2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.”
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
Read Moreඅයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.
Read Moreඅමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය .
Read Moreමාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ දිවියෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පසු වන සතුන්ට සිදුකරනු ලබන විවිධ හිරිහැර සම්බන්ධයෙන් පුථල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.
Read Moreමගී ගුවන් යානා 28ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,473 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ක්‍රියාත්මක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreචීනයේ දූත පිරිසක් එක්සත් ජනපදයේ නියෝජිතයන් සමග ඉහළ මට්ටමේ උපායමාර්ගික සංවාදයක් සඳහා එක්සත් ජනපදයේ, ඇලස්කා ප්‍රාන්තය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අදහස් දැක්වීම සිදුකළේය. චීන දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් වන යැං ජිචි සහ වැන්ග් යී විසිනි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් එක්සත් ජනපදය නියෝජනය කළේය.
Read Moreරුසියානු නායක ව්ලැඩිමීර් පූටින් ඝාතකයෙකු යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය හමුවේ, පූටින් විසින්ම බ්‍රහස්පතින්දා බයිඩන්ට ප්‍රතිචාර දක්වමින්, ’’අපගේ සාකච්ඡාව දිගටම කරගෙන යාමට ජනාධිපති බයිඩන්ට අවස්ථාව ලබාදීමට මම කැමතියි. නමුත් කොන්දේසියක් මත අපි එය සජීවීව, ඔන්ලයින් සාකච්ඡාවක් විදියට පවත්වමු. පූර්ව පටිගත කිරීමකින් තොරව, විවෘත හා සෘජු සාකච්ඡාවකට මම බයිඩන්ට ආරාධනා කරනවා.’’ යැයි කියා සිටියේය.
Read Moreමස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු දේවාලයේ පුජකවරයා ඇතුළු හතර දෙනකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් සමග එම හිංදු දේවාලය තාවකාලිකව වසා දැම්මට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂන එන්. නරේන්ද්‍රන් මහතා පවසයි.
Read Moreමෙම නැව්ගත කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් තොගයක් සහ ඩොමිනිකන් රජය විසින් මිලදී ගත් සීනොවැක් එන්නත් මාත්‍රා තොගයක්ද අඩංගු බව කියයි.
Read Moreණය ගනුදෙනුවක් ලෙස ලැබෙන මෙම එන්නත්වලින් මෙක්සිකෝවට එන්නත මාත්‍රාව මිලියන 2.5ක් සහ කැනඩාවට මාත්‍රාව මිලියන 1.5ක් ලැබීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
Read More