මධ්‍යම පළාත තුල මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 23 කට අයත් පුද්ගලයින් 87 දෙනෙකු පීඩාවලට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreදකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ අවධානයට ලක්වන නව ප්‍රභේදයට වඩා වෙනස් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.
Read Moreඑන්නත් බෙදාහැරීමේ ක්රියාවලයේදී මේ දක්වා පෙනෙන්නට ඇති ජාතිකවාදී ප්‍රවණතාව, වසංගතය සමග කටයුතු කිරීමේ ප්‍රගතියට බාධාවක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවයි.
Read Moreයුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීම දෙසැම්බර් 27 සහ 28 යන දිනවල ආරම්භ කළ හැකියි. මෙය අපේ පළමු එන්නතයි. එන්නත් ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත් තවත් ඒවා ඉක්මනින් අනුමත කරනවා. දෙවැනි එන්නත ලෙස මෙඩොර්නා පිළිබඳව යුරෝපීය ඖෂධ ඒජන්සිය ජනවාරි 6දා සිය මතය ප්‍රකාශ කරනු ඇති.’’ යුරෝපීය කොමිසමේ සභාපතිනිය වැඩිදුරටත් කීවාය.
Read More’’අපි එය (වෛරසය) ව්‍යාප්ත කිරීමට ඉඩදෙන තරමට එය වෙනස් වීමට ඇති අවස්ථාව වැඩියි. සියලු රජයන්ට සහ සියලු ජනතාවට, සම්ප්‍රේෂණය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කොතරම් වැදගත්ද යන්න මට අවශ්‍ය තරම් අවධාරණය කළ නොහැකියි.’’ යනුවෙන් ටෙඩ්රොස් පැවසුවේ මෙහි ප්‍රබල වගකීමක් රජයන්ට සහ ජනතාවට ඇති බව අඟවමිනි.
Read Moreසිඩ්නි බලධාරීන් මෙම අබිරහස් ආසාදන පොකුර ප්‍රජා සම්ප්‍රේෂණයක් කරා යෑමට නොදී වේගයෙන් පාලනය කරගැනීමට උත්සාහ කරමින් සිටින අතර, මේ වනවිට එය සාර්ථක වෙමින් පවතින බව වාර්තා වෙයි.
Read Moreඑන්නත ලබාදීමට පෙර තුනට ගණන් කරන්න අවශ්‍ය දැයි හෙද නිලධාරීනී ටෙබ් මාස්, තේරීපත් වූ ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ’’නැහැ අවශ්‍ය නැහැ, ඔබ සූදානම් ඕනෑම වේලාවක එන්නත විදින්න.’’ යනුවෙනි.
Read Moreදත්තවලට අනුව, කෝවිඩ්-19 ආසාදිතයන් මිලියන 9ක් කරා ළඟා වීමට එක්සත් ජනපදයට දින 284ක් ගතවී තිබුණත්, දෙවැනි ආසාදිතයන් මිලියන 9 වෙත ළඟා වීමට එක්සත් ජනපදයට ගත වූයේ දින 52ක් පමණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 77,300,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදෙසැම්බර් 26 දා ගුවන් තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කිරීමත් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් වන ක්‍රියා පටිපාටිය සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 218ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 364කි.
Read Moreමෙම මෙහෙයුමේ බලාපොරොත්තුව ජනතාව දඩ අය කිරීම හෝ අත්අඩංගුවට ගැනීම නොවෙයි. මෙමෙ මෙහෙයුම් සිදුකරන්නේ මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීමටයි. කිසිම අවස්ථාවක වේගයෙන් හෝ බීමත්ව රිය පදවන්න එපා.
Read Moreඑළඹෙන උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා කොළඹින් පිටත්වන පුද්ගලයින් අතරින් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සදහා සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read Moreඩිජිටල් ශ්‍රී ලංකාවක් ඇති කරන්න ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් ගෙන යනවා. ලබන වසර වන විට තුළ ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට භාවිතා කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.
Read Moreකොවිඩ් ආසාදනයයෙන් මියයන මුස්ලි ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර ඔවුන්ගේ ආගමානුකූලව භූමිදානය කිරිමට ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා රජයට බලකිරිමේ සාමකාමී විරෝධතාවක් අද (21දා) දහවල් ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය ඉදිරිපිටදි පැවැවිණ.
Read Moreමීගොඩ ප්‍රදේශය පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට රාත්‍රී කාලයේ ඇතුළු වී එහි සේප්පුවක් කඩා රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් සොරාගත් දෙදෙනෙකු 21 දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත (දකුණ) අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ, නිතර සිදුවන දෛනික විදුලි බිදවැටීම් හැකිතාක් අවම කරමින්, විදුලි සැපයුම් යතා තත්ත්වයට පත් කිරීමටත්, අඛණ්ඩ හා ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සඳහාත් දීපව්‍යාප්ත විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බැවින්, විදුලි පාරිභෝගික පහසුව මුල් තැන්හිලා සලකමින් ක්‍රියා කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි.
Read Moreකොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගාරාශ්රිවතව හමුවිම නිසා නගර සිමාවේ ඇති වෙළදසැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තිරණය කල බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා පවසයි.
Read Moreවිදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන විදේශ මුදල් (ප්‍රේෂණ), එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙක (රු.2.00) ක දිරිදීමනාවක් ගෙවීමට රජය විසින් 2021 අයවැය මඟින් යෝජනා කරන ලදී.
Read Moreකුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව යුද හමුදව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 28,682ක් වේ.
Read Moreඅද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1289 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකුගේ නහය කැඩෙන සේ පහරදී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ .
Read Moreඅගෝස්තු මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ රැකියා විරහිත උපාධිධාරී පත්වීම් 10000 තවමත් ප්‍රමාද වීම නිසා මුල් වටයෙන්ද එකම සුදුසුකම් තිබී නම් ප්‍රතික්ෂේප වූ රැකියා විරහිත උපාධිධාරීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඒකාබද්ෂ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (21) පියවර ගනු ලැබීය.
Read MoreLONG READS (දෙසැම්බර්-21- සඳුදා සිට 27 ඉරිදා) මෙම සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read More(LONG READS)ඇඟිලි සලකුණු වලින් මනුෂ්‍යයෙකුගේ ජීවන රටා, ලෙඩ රෝග, ඇබ්බැහිවීම් ආදිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අත්ල සලකුණු විශේෂිත තීන්ත වර්ගයක් යොදා සටහන් කරගත යුතුය. එසේම සාස්තරකරුවන්ට මෙන් ක්ෂණිකව දේවල් ප්‍රකාශ කිරීමට මෙම ශාස්ත්රයේදී අපහසුය.
Read More